පොදුරාජ්‍යය මණ්ඩලීය බොක්සිං තරගාවලියේ ලෝකඩ පදක්කම් ලාබී ගුවන් හමුදාවේ පී ඩී සුරේෂ් අද දිවයිනට...
8:45am on Friday 19th March 2010
ඉන්දියාවේ නවදිල්ලි නුවර පැවති පස් වන පොදුරාජ්‍ය මණ්ඩලීය බොක්සිං තරගාවලියේදී කිලෝග්‍රෑම් 52 ෆ්ලයිවේට් බර පන්තියෙන් ලෝකඩ පදක්කම දිනූ ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ පී ඩී සුරෙෂ් අද (18) සවස ශිවයිනට පැමිණියේය.

එසේම තරගාවලියේ තරග තීරකවශයෙන් කටයුතු කල,බොක්සිං සංගමයේ ලේකම්,ගුවන් හමුදා කොළඹ කදවුරේ අණදෙන නිළධාරී ගෲප් කපිතාන් ධර්මධාස මහතාද මේ සමග පැමිණෙන ලදී. 

රටවල් 21කින් ක්‍රීඩකයින් 100 කට අධික සංඛ්‍යාවක් තරගවැදුනු මෙම තරගාවලියේදී ශ්‍රී ලංකාව වෙනුවෙන් ලෝකඩ පදක්කමක් ලබා දෙමින් ශ්‍රී ලංකාවට ගෞරවයක් අත්කර දුන් නායක ගුවන් භට පී ඩී සුරෙෂ් කටුනායක  ගුවන් තොටුපල පරිශ්‍රයේදී උණුසුම් ලෙස පිළිගනු ලැබීය.




SLAF Boxer Returns With Common Wealth BronzeSLAF Boxer Returns With Common Wealth BronzeSLAF Boxer Returns With Common Wealth BronzeSLAF Boxer Returns With Common Wealth BronzeSLAF Boxer Returns With Common Wealth Bronze



airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි