ඉලෙක්ට්‍රොනික් හා විදුලිසන්දේශන ඉන්ජිනේරූ පක්ෂාංගය සිය සංවත්සරය සමරයි
3:30pm on Wednesday 3rd April 2013
ගුවන් හමුදා රත්මලාන කදවුරු පරිශ්‍රයේ ස්ථාපිත එලෙක්ට්‍රොනික් හා විදුලිසන්දේශන ඉන්ජිනේරූ පක්ෂාංගය සිය 24 වන සංවත්සරය 2013 අප්‍රේල් මස 02 වන දින සමරන ලදී.සනවත්සර දින වැඩපෙලපාලිය අණදෙන නිලධාරී එච්.එම්.බී හේරත් විසින් පරික්ෂාකිරීමෙන් අනතුරුව ආරම්භ විය. සන්වත්සරය අර්තවත් කිරීම සදහා ලේ ඩන් දිමේ වැඩසටහනක් එලෙක්ට්‍රොනික් හා විදුලිසන්දේශන ඉන්ජිනේරූ පක්ෂාංගයේ සියළුම නිලධාරින් හා සෙසු නිලයන්ගේ සහභාගිත්වයෙන් පැවැත් වින.


 
airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි