චීන මහජන සමූහාණ්ඩුවේ නියෝජ්‍ය රාජ්‍ය ආරක්ෂක අමාත්‍යවරයා ගුවන් හමුදා චීන වරාය විධ්‍යාපීඨයේ සංචාරයක
11:03am on Friday 5th April 2013
චීනයේ මහජන සමූහාණ්ඩුවේ නියෝජ්‍ය රාජ්‍ය ආරක්ෂක අමාත්‍යවරයා වන ෂුවු ක්වින් මහතා 05 සමන්විත නියෝජිත පිරිසක් සමග ගුවන් හමුදා චීන වරාය විධ්‍යාපීඨයේ පසුගියදා සංචාරයක නිරත විය.මෙම සංචාරය ත්‍රිකුණාමලය නගරයේ නිරත වූ සංචාරයක අතරතුර සිදුවූ අතර ගුවන් හමුදා මාර්බල් බීච් රෙසෝර්ට් හිද සංචාරයක නිරත විය.අනතුරුව මෙම සංචාරය සිහිවීම පිණිස දෙපර්ශවයම සමරු පලක හුවමාරුවක් ද සිදුකෙරින.

 
airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි