වර්ණ සම්මානයෙන් පිදුම්ලත් ගුවන් හමුදා ඒකයන්
ගුවන් හමුදාව විසින් 1976 වසරේ ජනාධිපති සම්මනයෙන් ලැබූහ.වසර 25 පුරාවට ජාතිය වෙනුවෙන් කල මෙහෙවර අගයමින් එම සම්මන ගුවන් හමුදාවට පිරිනැමින.එදා සිට මේ වනවිට ගුවන් හමුදාවේ කාර්යභාර්යය හා ක්‍රියාකාරකම් වර්ධනය වී ඇති අතර සහෝදර හමුදාවන් හා එකට එක්ව ජාතියේ ස්වෛරීභාවය වෙනුවෙන් කටයුතු කරනු ලබයි.

එම කාර්ය මල්පල ගැන්වීම සදහා ගුවන් හමුදාවේ විවිදවු අංශයන් හා ඒකයන් විසින් මනා සහායක් ලබා දෙනු ඇත.කරුනු එස හෙයින් ගුවන් හමුදා 50 වන සංවත්සරය සැමරීමත් සම්ග කටුනායක කදවුර හා අංක 01 පියාසර පුහුණු පක්ෂංගය අනුරාධපුර ජනාදිපති සම්මනයෙන් පිදුම් ලැබීය.

ජනාධිපති වර්නයෙන් පිදුම් ලැබූ ගුවන් හමුද ඒකකයන්

ගුවන් හමුදා කටුනායක කදවුර
ගුවන් හමුදා අනුරාදපුර කදවුර
අංක 02 ප්‍රවාහන බලඝනය
අංක 04 හෙලිකොප්ටර් බලඝනය
අංක 09 ප්‍රහාරක හෙලිකොප්ටර් බලගනය
අංක 10 ප්‍රහාරක ජෙට් බලඝනය
ගුවන් හමුදා රෙජිමේන්තුව

ආපසු


airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි