ගුවන් ප්‍රහාරක මෙහෙයුමේ නිමාව
ආරක්ෂක ලෙකම්,මහජන ආරක්ෂක ගෝඨාභය රාජපක්ශ මහතා පසුගිය මානුෂීය මෙහෙයුම් වකවනුව තුල ගුවන් හමුදාව විසින් ඉටුකල සේවය ඇගයීම සදා ගුවන් හමුදා කටුනායක කදවුරේ සංචාරයක නිරත විය.

මෙම උත්සව අවස්තාව ජාතියට ගෞරව කිරීමෙන් ආරම්භ කල අතර අනතුරුව මිය ගිය රනවිරුවන් සිහිපත් කරමින් විනාඩි දෙකක් නිශ්ෂබ්ද තාවයක් පවත් වන ලදී.ගුවන් හමුදාපති එයාර් චීෆ් මාර්ශල් රොෂාන් ගුනතිලක මහතා විසින් ආරම්භක දේශනය පවත්වමින් ගුවන් හමුදාවේ කණ්ඩායම් හැගීමෙන් ක්‍රීය කිරීමේ ප්‍රතිපලයක් ලෙස මෙම ජයග්‍රහන ලබා ගැනීමට හැකිවූ බව සදන් කරමින් ආරක්ශක ලේකම් තුන් හට එතුමන්ගේ දේශනය කිරීමට ආරාධනා කරන ලදී.එතුමන් විසින් ගුවන් හමුදා නිලධාරීන් හා සෙසු නිලයන් අමතා ද සුභාශිංශන එක් කරන ලදී.එතුමන්ගේ දේශනය තුල " වෙඩි බලය නොව වෙඩි බලයට පිටුපසින් අවිය හැසුරවූ සෙබලාගේ ධෛර්ය හා කැපවීම මත ලැබූ ජයග්‍රහනය" ලෙස පසක් කලේය.

Closing of Air Combat Operations  Closing of Air Combat Operations  Closing of Air Combat Operations  Closing of Air Combat Operations

තවදුරටත්,ගුවන් හමුදාවේ එම්.අයි 24 ප්‍රහාරක හෙලිකොප්ටර් යානා විසින් මානුශීය මෙහෙයුම් යුධ සමයේ නිවරදි ඉලක්ක වලට ප්‍රහාර එල්ලකරමින් ලබදුන් සහායද මෙහිදි ඇගයීමට ලක් අතර යුදා වාතවරන මත  තුවාල කරුවන් ප්‍රවාහනය කිරීම පිලිබදවද සදන් කරනු ලැබීය.ගුවන් හමුදාව සතු නියමුවන් රහිත ගුවන් යානා මගින් ලබාදුන් සහාය මෙන්ම ගුවන් හමුදා ප්‍රවාහන බලඝනය විසින් ඉටුකල කාර්ය මේ අවස්තාවේ සිහිපත් කලහ.ත්‍රස්තවාදිගේ ගුවන් බලය සාර්තකව මැඩ්පවත්වන්නට ක්‍රියාඅ කල ගුවන් හමුදා ගුවන් ආරක්ෂන බලඝ්නය හා ගුවන් හමුදා රෙජිමේන්තුව විසින් සිදුකල කාර්යභාර්යය පිලිබදව ද අගය කරනු ලැබීය.

මෙම අවස්ථාව සදහා ගුවන් හමුදාවේ නිලධාරින් ඇතුලු සෙසු නිල්යන් දහසකට ආසන්න ප්‍රමානයක් සහභාගි වූ අතර ගුවන් හමුදාව විසින් මානුශීය මෙහෙයුම සදහා යොදාගත් ගුවන් යානා හා උපකරන ඇතුලු කාර්ය මණ්ඩලයද මේ අවස්ථාවට එක් විය. මෙම අවස්ථාවට සහභගි වූ ආරක්ෂක ලේකම් තුමන් හට සමරු තිලිණයක්ද ගුවන් හමුද්හපති තුමන් විසින් පිලිගන්වනු ලබීය.


Closing of Air Combat Operations  Closing of Air Combat Operations  Closing of Air Combat Operations  Closing of Air Combat Operations

Closing of Air Combat Operations  Closing of Air Combat Operations  Closing of Air Combat Operations  Closing of Air Combat Operations

Closing of Air Combat Operations  Closing of Air Combat Operations  Closing of Air Combat Operations  Closing of Air Combat Operations

Closing of Air Combat Operations  Closing of Air Combat Operations  Closing of Air Combat Operations  Closing of Air Combat Operations

Closing of Air Combat Operations  Closing of Air Combat Operations



ආපසු


airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි