ගුවන් හමුදා මූලස්ථාන මාසික ධර්ම දේශනාව
10:06pm on Thursday 18th May 2017
ගුවන් හමුදා මූලස්ථානය මගින් සංවිධානය කරනු ලබන මාසික ධර්ම දේශනාව පූජ්‍ය තලල්ලේ චන්ද්‍රකීර්ති හිමියන් විසින් අද (2017 මැයි 18) දින ගුවන් හමුදා මූලස්ථාන පරිශ්‍රයේදී සිදු කරන ලදි.

මෙම අවස්ථාවට ගුවන් හමුදා කොළඔ කදවුරු අනදෙන නිළධාරි එයාර් කොමඩෝර් වරුණ ගුණවර්ධන ඇතුලු ජ්‍යෂ්ඨ නිළධාරීන්, සෙසු නිළයන් සහ සිවිල් සේවක මහත්ම මහත්මීන් පිරිසක් සහභාගී වී සිටියහ.

 
airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි