ශ‍්‍රී ලංකා ගුවන් හමුදාධිපතිතුමන් අපවත් වී වදාළ බෙල්ලන්විල විමලරත්න හිමිපාණන් වෙත අවසන් ගෞරව දැක්වීමට එක්වෙයි
1:24pm on Tuesday 6th February 2018
අපවත් වී වදාළ බෙල්ලන්විල විමලරතන හිමිපාණන්ගේ ශ‍්‍රී දේහය 2018 පෙබරවාරි මස 03 වන දින බෙල්ලන්විල විහාරස්ථානය වෙත රැගෙන එන ලදී. දේහය පිලිබඳ අවසන් කටයුතු 2018 පෙබරවාරි මස 08 වන දින ශ‍්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාල ක‍්‍රීඩාංගණයේදී සවස 3ට පැවැත්වේ.

ශ‍්‍රී ලංකා ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් කපිල ජයම්පති මහතා දේහය වෙත අවසන් ගෞරව දැක්වීම සිදුකරන ලදී.



  
airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි