Commission to Investigate Allegations of Bribery or Corruptions - Internal Affairs Unit

Sri Lanka Air Force Pledge

As a proud member of the Sri Lanka Air Force, I pledge to uphold the highest standards of professionalism, ethics, and legality in all my duties. I fully support lawful efforts to combat corruption and fraud, and I will remain impartial and unwavering in my stand against unethical conduct. I recognize my duty to ensure the effective implementation of all systems, rules, orders, and regulations that safeguard the core values of the Air Force. With steadfast loyalty to the nation, I commit to promoting transparency, accountability, and discipline—preserving the trust placed in us by the people of Sri Lanka.

ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ අභිමානවත් සාමාජිකයෙකු ලෙස, මාගේ සියලු වගකීම් උසස්ම වෘත්තීය, සදාචාරාත්මක හා නීතිමය ප්‍රමිතීන්ට අනුකූලව ඉටු කිරීමට මම දැඩි සේ කැපවෙමි. වංචාවට හා දූෂණයට එරෙහි අධිකරණ ක්‍රියාදාමයන්ට මම සහාය දක්වන අතර, එවැනි ක්‍රියාදාමයන්ගෙන් පක්ෂග්‍රාහීව ඉවත් නොවීමට ද කැපවෙමි. තවද, වංචනික හා දූෂිත ක්‍රියාවලට විරුද්ධ වීමට මම කිසිවිටෙකත් පසුබට නොවන්නෙමි. ගුවන් හමුදාව තුළ බලපැවැත්වෙන සියළුම නීති, රීතින් ආරක්ෂා කරගනිමින් ඒවා ක්‍රියාත්මක කිරීමටත් මම කටයුතු කරමි. ජාතියේ විශ්වාසය සුරකමින්, පාරදෘශ්‍යභාවයෙන් යුතු, සාධාරණ හා විනයගරුක ක්‍රියාවලියක් ගොඩනඟමින්, වෘත්තීයමය, සදාචාරාත්මක හා දූෂණයෙන් තොර ගුවන් හමුදාවක් ස්ථාපිත කිරීමට මම අවංකව ප්‍රතිඥා දෙමි.


Focal Point Head of IAU
Integrity Officer
Address Internal Affairs Unit (IAU),
Air Force Headquarters,
P.O Box 594,
Defence Headquarters Complex,
Sri Jayewardenepura, Kotte
Telephone +94 77 222 9002
WhatsApp +94 76 743 8804
Email [email protected]
Slide 1
Slide 2
Slide 3
Slide 4
Slide 5
Slide 6
airforce_logo

SRI LANKA AIR FORCE

GUARDIANS OF THE SKIES
© 2025 Sri Lanka Air Force Directorate of Electronics and Computer Engineering. All rights reserved