යුද විජයග්‍රහණයේ සමරු ස්මාරකය අන්තිම සටන පැවති පුදුකුඩුඉරිප්පු ප්‍රදේශයේ ඉදිවෙයි.
ත්‍රස්තවාදයෙන් මවුබිම බේරාගනීමේ ඵෙතිහාසික විජයග්‍රහණය සංකේතවත් කරමින් මුලතිව්හි අන්තිම සටන පැවති පුදුකුඩුඉරිප්පු ප්‍රදේශයේ ජලාශයක් මධ්‍යයේ ස්ථාපනය කල යුද විජයග්‍රහණයේ සමරු ස්මාරකය ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ අතින් ඊයේ (09) විවෘත කෙරිණි. මේ අවස්ථාව සදහා ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා, වැඩ බලන ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ගුවන් හමුදා පති එයාර් චීෆ් මර්ෂල් රොෂාන් ගුණතිලක, යුධ හමුදාපති ලුතිනන් ජෙනරාල් ජගත් ජයසුරිය, නාවික හමුදාපති තිසර සමරසිංහ, පොලිස්පති මහින්ද බාලසුරිය මහත්මා ප්‍රමුක රණවිරුවන් රෑසක් මෙම අවස්ථාවට සහභාගීවිය.





























ඡායාරුප සුදත් සිල්වා
ඡායාරුප සුදත් සිල්වා