රාජ්ය සේවා නෙට්බෝල් තරගාවලියේ දී ගුවන් හමුදා ක්රීඩිකාවන් ශූරතාවය ලබාගනී.
රාජ්ය සේවා නෙට්බෝල් කණ්ඩායම අඛණ්ඩව දෙවන වසරටත් තම අන්තර් සංගම් නෙට්බෝල්
ශූරතා ශූරතාවය ආරක්ෂා කර ගන්නා ලද්දේ 2026 ජුනි 21 වන දින කොළඹ ටොරින්ටන්
එළිමහන් ක්රීඩාංගණයේදී පැවති 2026 අන්තර් සංගම් නෙට්බෝල් තරඟාවලියේ අවසන්
මහා තරඟයේදී වෙළඳ සේවා කණ්ඩායම පරාජය කරමිනි.
වැඩිදුර කියවන්න