![](../uploads/news/aoc_amp/12.jpg)
ගුවන් හමුදාපතිගේ ශ්‍රී ලංකා ගුවන් හමුදා අම්පාර හා මඩකලපුව කදවුරුවල වාර්ෂික පරීක්ෂණය..
9:11pm on Saturday 20th March 2010
2010 වර්ශය සදහා ගුවන් හමුදාපතිගේ අම්පාර හා මඩකලපුව කදවුරුවල වාර්ෂික පරීක්ෂණය පසුගියදා (19 මාර්තු 2010) සිදුකරන ලදී.
වර්තමාන ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී හා ගුවන් හමුදාපති වන රොෂාන් ගුණතිලක මහතා ශ්‍රී ලංකා ගුවන් හමුදා අම්පාර කදවුරේ වාර්ෂික පරීක්ෂණය සිදුකල අතර, මෙහිදී ගෲප් කපිතාන් ඩයස් විසින් ගුවන් හමුදාපතිතුමාව පිළිගත් අතර බලපන්ති ලුතිනන් රංග දසනායක විසින් අචාර මුරයක්ද පිරිනමන ලදී.
මෙම අම්පාර කදවුරේ රෙජිමේන්තු පුහුණු පක්ෂාංගයක් පවත්වාගෙන යන අතර මෙහිදී ශ්‍රී ලංකා ගුවන් හමුදා රෙජිමේන්තු පුද්ගලයන්ගේ උසස් පුහුණු පාඨමාලාමෙන්ම ගුවන් නියමුවන්ගේ දිවි ගලවගනීමේ පුහුණු පාඨමාලාද පවත්වාගෙන යනු ලබයි.
මෙදිනම ශ්‍රී ලංකා ගුවන් හමුදා මඩකලපුව කදවුරේද වාර්ෂික පරීක්ෂණය සිදුකල අතර,ගුවන් හමුදා මඩකලපුව කදවුරු අණදෙන නිලධාරි ගෲප් කපිතාන් පීටර්සන් ප්‍රනාන්දු විසින් පිළිගත් අතර බලපන්ති ලුතිනන් එස්. පී. තෝරදෙනිය විසින් ආචාර මුරයක්ද පිරිනමන ලදී. මෙහිදී විශේෂ සිදුවීමක් වන්නේ පුපුරණ ද්‍රව්‍ය ගබඩා කිරීමේ මධ්‍යස්ථානයක් ගුවන් හමුදාපති තුමා අතින් විවෘත කිරීමයි.
මෙම කදවුරු දෙක නෙගෙනහිර කළාපයේ ප්‍රධාන ගුවන් මෙහෙයුම් සිදුකරන කදවුරු දෙකක් ලෙසට නම්දරා ඇත.
ශ්‍රී ලංකා ගුවන් හමුදා කදවුර අම්පාර
![ගුවන් හමුදාපතිගේ ශ්‍රී ලංකා ගුවන් හමුදා අම්පාර හා මඩකලපුව කදවුරුවල වාර්ෂික පරීක්ෂණය.. Annual Commander's Inspection of Sri Lanka Air Force Station, Baticloa and Ampara](../uploads/news/aoc_amp/1.jpg)
![ගුවන් හමුදාපතිගේ ශ්‍රී ලංකා ගුවන් හමුදා අම්පාර හා මඩකලපුව කදවුරුවල වාර්ෂික පරීක්ෂණය.. Annual Commander's Inspection of Sri Lanka Air Force Station, Baticloa and Ampara](../uploads/news/aoc_amp/2.jpg)
![ගුවන් හමුදාපතිගේ ශ්‍රී ලංකා ගුවන් හමුදා අම්පාර හා මඩකලපුව කදවුරුවල වාර්ෂික පරීක්ෂණය.. Annual Commander's Inspection of Sri Lanka Air Force Station, Baticloa and Ampara](../uploads/news/aoc_amp/3.jpg)
![ගුවන් හමුදාපතිගේ ශ්‍රී ලංකා ගුවන් හමුදා අම්පාර හා මඩකලපුව කදවුරුවල වාර්ෂික පරීක්ෂණය.. Annual Commander's Inspection of Sri Lanka Air Force Station, Baticloa and Ampara](../uploads/news/aoc_amp/4.jpg)
![ගුවන් හමුදාපතිගේ ශ්‍රී ලංකා ගුවන් හමුදා අම්පාර හා මඩකලපුව කදවුරුවල වාර්ෂික පරීක්ෂණය.. Annual Commander's Inspection of Sri Lanka Air Force Station, Baticloa and Ampara](../uploads/news/aoc_amp/5.jpg)
![ගුවන් හමුදාපතිගේ ශ්‍රී ලංකා ගුවන් හමුදා අම්පාර හා මඩකලපුව කදවුරුවල වාර්ෂික පරීක්ෂණය.. Annual Commander's Inspection of Sri Lanka Air Force Station, Baticloa and Ampara](../uploads/news/aoc_amp/6.jpg)
![ගුවන් හමුදාපතිගේ ශ්‍රී ලංකා ගුවන් හමුදා අම්පාර හා මඩකලපුව කදවුරුවල වාර්ෂික පරීක්ෂණය.. Annual Commander's Inspection of Sri Lanka Air Force Station, Baticloa and Ampara](../uploads/news/aoc_amp/7.jpg)
![ගුවන් හමුදාපතිගේ ශ්‍රී ලංකා ගුවන් හමුදා අම්පාර හා මඩකලපුව කදවුරුවල වාර්ෂික පරීක්ෂණය.. Annual Commander's Inspection of Sri Lanka Air Force Station, Baticloa and Ampara](../uploads/news/aoc_amp/8.jpg)
![ගුවන් හමුදාපතිගේ ශ්‍රී ලංකා ගුවන් හමුදා අම්පාර හා මඩකලපුව කදවුරුවල වාර්ෂික පරීක්ෂණය.. Annual Commander's Inspection of Sri Lanka Air Force Station, Baticloa and Ampara](../uploads/news/aoc_amp/9.jpg)
![ගුවන් හමුදාපතිගේ ශ්‍රී ලංකා ගුවන් හමුදා අම්පාර හා මඩකලපුව කදවුරුවල වාර්ෂික පරීක්ෂණය.. Annual Commander's Inspection of Sri Lanka Air Force Station, Baticloa and Ampara](../uploads/news/aoc_amp/10.jpg)
![ගුවන් හමුදාපතිගේ ශ්‍රී ලංකා ගුවන් හමුදා අම්පාර හා මඩකලපුව කදවුරුවල වාර්ෂික පරීක්ෂණය.. Annual Commander's Inspection of Sri Lanka Air Force Station, Baticloa and Ampara](../uploads/news/aoc_amp/11.jpg)
ශ්‍රී ලංකා ගුවන් හමුදා කදවුර මඩකලපුව
![ගුවන් හමුදාපතිගේ ශ්‍රී ලංකා ගුවන් හමුදා අම්පාර හා මඩකලපුව කදවුරුවල වාර්ෂික පරීක්ෂණය.. Annual Commander's Inspection of Sri Lanka Air Force Station, Baticloa and Ampara](../uploads/news/aoc_amp/12.jpg)
![ගුවන් හමුදාපතිගේ ශ්‍රී ලංකා ගුවන් හමුදා අම්පාර හා මඩකලපුව කදවුරුවල වාර්ෂික පරීක්ෂණය.. Annual Commander's Inspection of Sri Lanka Air Force Station, Baticloa and Ampara](../uploads/news/aoc_amp/13.jpg)
![ගුවන් හමුදාපතිගේ ශ්‍රී ලංකා ගුවන් හමුදා අම්පාර හා මඩකලපුව කදවුරුවල වාර්ෂික පරීක්ෂණය.. Annual Commander's Inspection of Sri Lanka Air Force Station, Baticloa and Ampara](../uploads/news/aoc_amp/14.jpg)
![ගුවන් හමුදාපතිගේ ශ්‍රී ලංකා ගුවන් හමුදා අම්පාර හා මඩකලපුව කදවුරුවල වාර්ෂික පරීක්ෂණය.. Annual Commander's Inspection of Sri Lanka Air Force Station, Baticloa and Ampara](../uploads/news/aoc_amp/15.jpg)
![ගුවන් හමුදාපතිගේ ශ්‍රී ලංකා ගුවන් හමුදා අම්පාර හා මඩකලපුව කදවුරුවල වාර්ෂික පරීක්ෂණය.. Annual Commander's Inspection of Sri Lanka Air Force Station, Baticloa and Ampara](../uploads/news/aoc_amp/16.jpg)
![ගුවන් හමුදාපතිගේ ශ්‍රී ලංකා ගුවන් හමුදා අම්පාර හා මඩකලපුව කදවුරුවල වාර්ෂික පරීක්ෂණය.. Annual Commander's Inspection of Sri Lanka Air Force Station, Baticloa and Ampara](../uploads/news/aoc_amp/17.jpg)
![ගුවන් හමුදාපතිගේ ශ්‍රී ලංකා ගුවන් හමුදා අම්පාර හා මඩකලපුව කදවුරුවල වාර්ෂික පරීක්ෂණය.. Annual Commander's Inspection of Sri Lanka Air Force Station, Baticloa and Ampara](../uploads/news/aoc_amp/18.jpg)
![ගුවන් හමුදාපතිගේ ශ්‍රී ලංකා ගුවන් හමුදා අම්පාර හා මඩකලපුව කදවුරුවල වාර්ෂික පරීක්ෂණය.. Annual Commander's Inspection of Sri Lanka Air Force Station, Baticloa and Ampara](../uploads/news/aoc_amp/19.jpg)
![ගුවන් හමුදාපතිගේ ශ්‍රී ලංකා ගුවන් හමුදා අම්පාර හා මඩකලපුව කදවුරුවල වාර්ෂික පරීක්ෂණය.. Annual Commander's Inspection of Sri Lanka Air Force Station, Baticloa and Ampara](../uploads/news/aoc_amp/20.jpg)