![](../uploads/news/economic_development_officers_course_pass/21.jpg)
සහාය ආර්ථික කළමනාකරන නිලධාරීන් ගුවන් හමුදා කදවුරින් විසිර යයි
3:42pm on Wednesday 17th April 2013
ආර්තික සංවර්ධන අමාත්‍යන්ශයේ අදහසකට අනුව රාජ්‍ය ආයතනවල ආර්ථික සංවර්ධන
සහාය නිලධාරින් ලෙස පත්වීම් ලද උපාධිදාරීන් සදහා නේවාසික කුසලතාවය්න්
වර්ධනය කිරීමේ සති දෙකක පුහුණු වැඩසටහන 2013 මාර්තු මස 26 දින සිට අප්‍රේල්
මස 09 වන දින දක්වා ගුවන් හමුදා කදවුරේදී පැවැත් වින.
රාජ්‍ය නිලධාරියකු ලෙස තම මවුබිම වෙනුවෙන් ඉටුවියයුතු සේවාවන් ඉතා ඵලදායි ලෙස ඉටුකිරීමට අවශ්‍ය ආකල්ප, දනාත්මක සිතුවිලි වර්ධනය හා චර්යා වර්ධනය පිලිබදව දැනුවත් කිරීම මෙහි මූලික අරමුණ විය.
සති දෙකක පුහුණු පාඨමාලාව අවසානයේ "නෙත් අභිරූ' නම් වූ ඔවුන්ගේ දක්ෂතාවය්න්ගෙන් ගොඩනැගුණු සන්දර්ශනාත්මක වැඩසටහනක් ඉදිරිපත් කරන ලදී. ඩදුල්ල දිසා ලේකම් කාර්යාලයේ සහාය අධ්‍යක්ෂක සුජීව කුමාර මහතා හා ආර්ථික සංවර්ධන අමාත්‍යන්ශයේ සහාය අධ්‍යක්ධිකා ඉනෝකා විජේවර්ධන මැතිනිය ද මේ අවස්තාවට එක් විය.
ගුවන් හමුදා දියතලාව කදවුරු වැඩබලන අණදෙන නිලධාරී එස්.පී.වී.කේ සේනාධීරගේ අධීක්ෂනය යටතේ ස්කොඩ්‍රන් ලීඩර් ජේ.ඒ.ඒ.පී ජයකොඩි විසින් මෙම පාඨමාලාව සංබන්ධීකරනය කරන ලදී.

![](../uploads/news/economic_development_officers_course_pass/1.jpg)
![](../uploads/news/economic_development_officers_course_pass/2.jpg)
![](../uploads/news/economic_development_officers_course_pass/3.jpg)
![](../uploads/news/economic_development_officers_course_pass/4.jpg)
![](../uploads/news/economic_development_officers_course_pass/5.jpg)
![](../uploads/news/economic_development_officers_course_pass/6.jpg)
![](../uploads/news/economic_development_officers_course_pass/7.jpg)
![](../uploads/news/economic_development_officers_course_pass/8.jpg)
![](../uploads/news/economic_development_officers_course_pass/9.jpg)
![](../uploads/news/economic_development_officers_course_pass/10.jpg)
![](../uploads/news/economic_development_officers_course_pass/11.jpg)
![](../uploads/news/economic_development_officers_course_pass/12.jpg)
![](../uploads/news/economic_development_officers_course_pass/13.jpg)
![](../uploads/news/economic_development_officers_course_pass/14.jpg)
![](../uploads/news/economic_development_officers_course_pass/15.jpg)
![](../uploads/news/economic_development_officers_course_pass/16.jpg)
![](../uploads/news/economic_development_officers_course_pass/17.jpg)
![](../uploads/news/economic_development_officers_course_pass/18.jpg)
![](../uploads/news/economic_development_officers_course_pass/19.jpg)
![](../uploads/news/economic_development_officers_course_pass/20.jpg)
![](../uploads/news/economic_development_officers_course_pass/21.jpg)
![](../uploads/news/economic_development_officers_course_pass/22.jpg)
![](../uploads/news/economic_development_officers_course_pass/23.jpg)
![](../uploads/news/economic_development_officers_course_pass/24.jpg)
![](../uploads/news/economic_development_officers_course_pass/25.jpg)
![](../uploads/news/economic_development_officers_course_pass/26.jpg)
![](../uploads/news/economic_development_officers_course_pass/27.jpg)