![](../uploads/news/cadets_english_day/19.jpg)
කැඩෙට් නිලධාරීන් සදහා ඉංග්‍රීසී භාෂා ප්‍රවර්ධන වැඩසටහනක්
3:44pm on Wednesday 17th April 2013
අංක 55 කැඩෙට් නිලධාරීන් හා අංක 07 කැඩෙට් නිලධාරිනී පාඨමාලාවන්හි නිලධාරීන් 61 දෙනෙකු මාස තුනක කඩිනම් ඉංග්‍රීසි භාෂා ප්‍රවර්ධන පාඨමාලාව සාර්ථකව නිම කරමින් ගුවන් හමුදා දියතලාව කදවුරින් 2013 අප්‍රේල් මස 09 වන දින විසිර ගියහ.
පාඨමාලාව අවසානයේ විසිරයාමේ වැඩසටහන ගුවන් හමුදා දියතලාව කදවුරේ වැඩබලන අණදෙන නිලධාරි විංග් කමාන්ඩර් එස්.පී.වී.කේ සේනාධීරගේ ප්‍රධානත්වයෙන් පැවැත් වින.
පාඨමාලාව අවසානයේ විසිරයාමේ වැඩසටහන ගුවන් හමුදා දියතලාව කදවුරේ වැඩබලන අණදෙන නිලධාරි විංග් කමාන්ඩර් එස්.පී.වී.කේ සේනාධීරගේ ප්‍රධානත්වයෙන් පැවැත් වින.
![](../uploads/news/cadets_english_day/1.jpg)
![](../uploads/news/cadets_english_day/2.jpg)
![](../uploads/news/cadets_english_day/3.jpg)
![](../uploads/news/cadets_english_day/4.jpg)
![](../uploads/news/cadets_english_day/5.jpg)
![](../uploads/news/cadets_english_day/6.jpg)
![](../uploads/news/cadets_english_day/7.jpg)
![](../uploads/news/cadets_english_day/8.jpg)
![](../uploads/news/cadets_english_day/9.jpg)
![](../uploads/news/cadets_english_day/10.jpg)
![](../uploads/news/cadets_english_day/11.jpg)
![](../uploads/news/cadets_english_day/12.jpg)
![](../uploads/news/cadets_english_day/13.jpg)
![](../uploads/news/cadets_english_day/14.jpg)
![](../uploads/news/cadets_english_day/15.jpg)
![](../uploads/news/cadets_english_day/16.jpg)
![](../uploads/news/cadets_english_day/17.jpg)
![](../uploads/news/cadets_english_day/18.jpg)
![](../uploads/news/cadets_english_day/19.jpg)