2013 අන්තර් වකක අත් පංදු ශුරතාවය ගුවන් හමුදා වවුනියාවට
2013 අප්‍රේල් මස 26 වන දින මහරගම තරුණ සේවා සභාවේ පැවති අන්තර් ඒකක අත් පංදු ශුරතවලිය දිනා ගැනීමට ගුවන් හමුදා වවුනියාව කදවුර සමත් විය.අවසන් තරගය සදහා තෙරී පත්වුණු කටුනායක අංක 28 රෙජිමේන්තු පක්ෂාංගය ලකුනු 26-13 ලෙස පරජයට පත් කරමින් ශුරතාවය හිමි කරගන්නා ලදී.
ගුවන් හමුදා අත් පංදු සංචිතයේ ප්‍රධාන පුහුනුකරු වන ඩැනියෙල් කොචාර්ඩ් මහතා ප්‍රධාන අරාධිත අමුත්තා ලෙස සහභාගි වූ අතර, ගුවන් හමුදා අත් පංදු සංචිතයේ සභාපති ගෲප් කැප්ටන් ජේ.ඒ නානායක්කාර, යුධ හා නාවික හමුදාවන්හි අත්පංදු සභාපතිවරුන් වන කර්නල් ආර්. ගුණසේකර හා කොමාණ්ඩර් ඩී. පත්බෙරිය මේ අවස්ථාවට එක් විය.