![](../uploads/news/sigiriya_rally_cross_2013_press_conference/1.jpg)
සිගිරිය රැලි ක්‍රොස් 2013 - මධ්‍ය දැනුවත් කිරීමේ වැඩසටහන
12:25pm on Thursday 2nd May 2013
ගුවන් හමුදාව විසින් 05 වන වරටත් සංවිධානය කරනු ලබන "සිගිරිය රැලි ක්‍රොස් 2013" සදහා මාධ්‍ය දැනුවත් කිරීමේ වැඩසටහනක් 2013 අප්‍රේල් මස 30 වන දින ගුවන් හමුදා මෝටර් රථ ධාවකයින්ගේ සංගමයේ සභාපති එයාර් කොමඩෝර් ජේ.එස්.අයි විජේමාන්න මහතාගේ ප්‍රධානත්වයෙන් ගුවන් හමුදා මූලස්ථාන ශ්‍රවණාගාරයේදී පැවැත් වින.
මෙම තරගාවලිය ගුවන් හමුදාව හා ශ්‍රී ලංකා මෝටර් රථ ධාවකයින්ගේ සංගමය එකට එක්ව මෙම තරගාවලිය සංවිධානය කරනු ලබන අතර ගුවන් හමුදා සිගිරිය රැලි ධාවන පතයේදී මෙම තරගාවලිය පැවැත්වේ.
මේ සදහා ප්‍රධාන අනුග්‍රහකත්වය මහජන බැංකුව විසින් දරනු ලබන අතර,මූලික නුග්‍රහකත්වය ලංකා බැංකුව හා සියැට් අයතනය විසින් දරනු ලබයි.සිංගර්, හීරෝ අභාන්ස්, එයාර්ටෙල්, බ්‍රැන්ටෙල් සහ ඩේවිට් පීරීස් මෝටර් සමාගම සම අනුග්‍රාහකත්වය සපයනු ලබයි.තවද මෙහි සේවා සැපයුම් කරුවන් ලෙස කාර්ගීල්ස් හා කික් කෝල යන සමාගම් කටයුතු කරනු ලබයි.විද්‍යුත් මාධ්‍ය අනුග්‍රාහකත්වය ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව (අයි නාලීකාව ) ලබා දෙනු ලබන අතර ඒ.බී.සී මාධ්‍ය ජාලය (ගුවන් විදුලී අනුග්‍රාහකත්වය සපයනු ලබයි.මධ්‍ය අනුග්‍රාහකත්වය එක්සත් ප්‍රවෘති පත්‍ර සමාගම විසින් සපයනු ලබයි.
මේ අවස්තාව සදහා ගුවන් හමුදා මෝටර් රථ ධාවකයින්ගේ සංගමයේ ලේකම් ගෲප් කැප්ටන් සී.එච්.ආර්. සොයිසා, ගුවන් හමුදා ක්‍රීඩා කවුන්සිලයේ ලේකම් ගෲප් කැප්ටන් ආර්.එස්. බියන්විල, අනුග්‍රාහක භවතුන් හා ගුවන් හමුදා නිලධාරීන් රැසක් මේ අවස්ථාවට එක් වී සිටියහ.
![](../uploads/news/sigiriya_rally_cross_2013_press_conference/1.jpg)
![](../uploads/news/sigiriya_rally_cross_2013_press_conference/2.jpg)
![](../uploads/news/sigiriya_rally_cross_2013_press_conference/3.jpg)
![](../uploads/news/sigiriya_rally_cross_2013_press_conference/4.jpg)
![](../uploads/news/sigiriya_rally_cross_2013_press_conference/6.jpg)
![](../uploads/news/sigiriya_rally_cross_2013_press_conference/8.jpg)
![](../uploads/news/sigiriya_rally_cross_2013_press_conference/9.jpg)
![](../uploads/news/sigiriya_rally_cross_2013_press_conference/10.jpg)
![](../uploads/news/sigiriya_rally_cross_2013_press_conference/11.jpg)
![](../uploads/news/sigiriya_rally_cross_2013_press_conference/12.jpg)
![](../uploads/news/sigiriya_rally_cross_2013_press_conference/13.jpg)
![](../uploads/news/sigiriya_rally_cross_2013_press_conference/14.jpg)
![](../uploads/news/sigiriya_rally_cross_2013_press_conference/15.jpg)
![](../uploads/news/sigiriya_rally_cross_2013_press_conference/17.jpg)
![](../uploads/news/sigiriya_rally_cross_2013_press_conference/18.jpg)
![](../uploads/news/sigiriya_rally_cross_2013_press_conference/19.jpg)
![](../uploads/news/sigiriya_rally_cross_2013_press_conference/20.jpg)

![](../uploads/news/sigiriya_rally_cross_2013_press_conference/21.jpg)