
විවෘත හොකී තරගාවලියේ දෙවන ජයත් ගුවන් හමුදාවට..
ගුවන් හමුදා හොකී කණ්ඩායම විවෘත හොකී තරගාවලියේ දෙවන
ජයග්‍රහණය වාර්තා කරමින් මහනුවර හොකී සංගම් පිලට එරෙහිව ගෝල 08ක් ලබා
ගැනීමට සමත් විය.2010 මාර්තු 21 වන දින පේරාදෙණිය විශ්වවිද්‍යාලීය
ක්‍රීඩාංගනයේදී පැවති මෙම තරගයේදී විශිෂ්ඨ දස්කම් දැක්වීමට ඔවුන්ට හැකි
විය.
ගුවන් හමුදා හොකී කණ්ඩායම මාර්තු 28 දින ශාන්ත තෝමස් ආදි ශිෂ්‍ය කණ්ඩායම සමග මාතලේ නන්දිමිත්‍ර ඒකනායක ක්‍රීඩාංගනයේදී තරග වැදීමට නියමිතය.
ගුවන් හමුදා හොකී කණ්ඩායම මාර්තු 28 දින ශාන්ත තෝමස් ආදි ශිෂ්‍ය කණ්ඩායම සමග මාතලේ නන්දිමිත්‍ර ඒකනායක ක්‍රීඩාංගනයේදී තරග වැදීමට නියමිතය.