![](../uploads/news/fire_evacuation_drill_at_lanka_hospital/17.jpg)
ගුවන් හමුදාවෙන් ලංක පෞද්ගලික රෝහලේ හදිසි ගිනි නිවාරණ පුහුණුවක්
10:32am on Saturday 4th May 2013
ශ්‍රී ලංකා ගුවන් හමුදා ගිනි නිවාරණ අංශය 2013 මැයි මස 03 වන දින ලංක පෞද්ගලික රෝහලේ හදිසි ගිනි ගැනීමකදී ක්‍රියා කලයුතු ආකාරය පිළිබදව පුහුණු වැඩසටහනක් එම එම රෝහල් පරිශ්‍රයේදී සිදු කරනු ලැබීය.හදිසි ගිණි ගැනීමකදී ක්‍රියාකලයුතු ආකාරය පිළිබදව රෝහල් සේවකයින් දැනුවත් කිරීම මෙහි ප්‍රධාන අරමුණ විය.
මෙහිදී පහල මහල වල සිටින් පුද්ගලයින් හට 'ජම්පින් ශීට්' නම් වූ වායූ මෙට්ටයකට පැනීම් කල අතර ඉහල මහල වල පුද්ගලයින් 'සේෆ්ටි රෝප්' නම් වූ කඹ ආධාරයෙන් මුදවා ගැනීම් සිදු කරන ලදි. එසේම 'ස්කයි ලිෆ්ට් බ්‍රොන්කෝ' නම් වූ ගිනි නිවීමේ පුද්ගලයින් බේරා ගැනීමට හැකියාව ඇති එසවිය හැකි වාහනයක්ද මේ සදහා යොදා ගන්නා ලදී.
මෙම ක්‍රියාකාරකම සදහා ගුවන් හමුදා ගිනි නිවාරන ඒකකයේ ගුවන් භටයින් 29 සහභාගි වූ අතර ගුවන් හමුදා ගිනි නිවාරණ අංශයේ ප්‍රධානී ගෲප් කැප්ටන් පී.එම්.සී.පී ඩයස් හා එහි අංශභාර නිලධාරි ස්කොඩ්‍රන් ලීඩර් කේ.අයි.පී.එම් පටබැදිගේ මේ අවස්ථාවට එක් විය.
![](../uploads/news/fire_evacuation_drill_at_lanka_hospital/1.jpg)
![](../uploads/news/fire_evacuation_drill_at_lanka_hospital/2.jpg)
![](../uploads/news/fire_evacuation_drill_at_lanka_hospital/3.jpg)
![](../uploads/news/fire_evacuation_drill_at_lanka_hospital/4.jpg)
![](../uploads/news/fire_evacuation_drill_at_lanka_hospital/5.jpg)
![](../uploads/news/fire_evacuation_drill_at_lanka_hospital/6.jpg)
![](../uploads/news/fire_evacuation_drill_at_lanka_hospital/7.jpg)
![](../uploads/news/fire_evacuation_drill_at_lanka_hospital/8.jpg)
![](../uploads/news/fire_evacuation_drill_at_lanka_hospital/9.jpg)
![](../uploads/news/fire_evacuation_drill_at_lanka_hospital/10.jpg)
![](../uploads/news/fire_evacuation_drill_at_lanka_hospital/11.jpg)
![](../uploads/news/fire_evacuation_drill_at_lanka_hospital/12.jpg)
![](../uploads/news/fire_evacuation_drill_at_lanka_hospital/13.jpg)
![](../uploads/news/fire_evacuation_drill_at_lanka_hospital/14.jpg)
![](../uploads/news/fire_evacuation_drill_at_lanka_hospital/15.jpg)
![](../uploads/news/fire_evacuation_drill_at_lanka_hospital/16.jpg)
![](../uploads/news/fire_evacuation_drill_at_lanka_hospital/17.jpg)
![](../uploads/news/fire_evacuation_drill_at_lanka_hospital/18.jpg)
![](../uploads/news/fire_evacuation_drill_at_lanka_hospital/19.jpg)
![](../uploads/news/fire_evacuation_drill_at_lanka_hospital/20.jpg)
![](../uploads/news/fire_evacuation_drill_at_lanka_hospital/21.jpg)
![](../uploads/news/fire_evacuation_drill_at_lanka_hospital/22.jpg)
![](../uploads/news/fire_evacuation_drill_at_lanka_hospital/23.jpg)
![](../uploads/news/fire_evacuation_drill_at_lanka_hospital/24.jpg)

![](../uploads/news/fire_evacuation_drill_at_lanka_hospital/25.jpg)