ගුවන් හමුදා සේවා පුදගලයින්ගේ දරුවන් උදෙස
ගුවන් හමුදා සේවා පුද්ගලයිගේ දරුවන් උදෙසා "අංගම්පොර" සටන් කලාව පිළිබදව පුහුණු සැසියක් 2013 මැයි මස 08 වන් දින ගුවන් හමුදා කොළඹ කදවූ සේවා මුක්තිකයින්ගේ ශලාවේදී පැවැත්වින.ගුවන් හමුදාධිපති එයර් මර්ෂල් හර්ෂ අබේවික්‍රම මහ්තාගේ අග පෙන්වීම හා අනුදැනුම යටතේ අංහම්පොර සටන් කලාව මැත කාලයේදී ගුවන් හමුදාවට හදුන්වා දුන් අතර මෙම පුහුණු සැසිය සදහා 8-9 ශ්‍රේණිවල ඉගෙනුම ලබන දරුවන් සහභාගි වන ලදී.

ගුවන් හමුදා අංගම්පොර සම්මේලනයේ සභාපති ගෲප් කැප්ටන් සී.බී ලැබ්‍රෝයි මහතා විසින් මෙම වැඩසටහන සංවිධානය කල අතර "කොරතොට ආරච්චි සමොරධාය" මහන්තාඅරච්චිගෙ අජන්ත පෙරේආ විසින් මෙම වැඩසටහන මෙහෙයවන ලදී.



airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2025 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි