ජාතික මේසපන්දු තරගාවලියේ ජයග්‍රහන රැසක් ගුවන් හමුදාවට..
2010 ශ්‍රේණිගත කිරීමේ ජාතික මේසපන්දු තරගාවලිය මාර්තු මස 20 සහ 21 යන දෙදින තුල ගල්කිස්ස ශාන්ත තෝමස් ගෘහස්ත ක්‍රීඩාගාරයේදී පැවැත්විණි.
මෙහිදී ගුවන් භට රොහාන් සිරිසේන පිරිමි විවෘත කේවල ඉසව්ව නියෝජනය කරමින් ශ්‍රේණිගත කිරීමේ ප්‍රථම ස්ථානයත් කාන්තා අංශයෙන් ගුවන් කාන්තා ඉෂාරා මධුරංගි දෙවන ස්ථානයත් ලබා ගත්හ.
පිරිමි විවෘත කේවල ඉසව්ව නියෝජනය කරමින් ගුවන් හමුදාවේ රොහාන් සිරිසේන , නාවික හමුදාවේ ඉන්දික ප්‍රසාද් තරග වට 4-3 ලෙසින් පරාජය කරමින් ශූරතාවය හිමි කර ගැනීමට සමත් විය.

රොහාන් සිරිසේන
කාන්තා විවෘත කේවල ඉසව්ව නියෝජනය කළ ගුවන් හමුදාවේ ඉෂාරා මධුරංගි අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලයේ නවෝද්‍යා ක්‍රීඩිකාව අතින් පරාජයට පත්වූයේ තරග වට 3-4ක් ලෙසිනි. එහි අනුශූරතාවය ඉෂාරා මදුරංගිට හිමිවිය.
කාන්තා අවු 21ට අඩු කේවල ඉසව්ව නියෝජනය කරමින් ඉෂාරා මදුරංගි එම තරගය තරග වට 3-1 ලෙසින් ජය ගැනීමට සමත්වූයේ දේවි බාලිකා විද්‍යාලයේ හෂිනි දිල්හානි පරාජයට පත්කරමිනි

ඉෂාරා මධුරංගි