![](../uploads/news/war_heroes_honored_2013/41.jpg)
මාතෘ භූමියේ නාමයෙන් දිවිපිදු රණවිරුවන් හට ජාතියේ උපහාරය
2:21pm on Tuesday 21st May 2013
දශක තුනකට ආසන්න කාලයක් පුරාවට මාතෲ භූමිය වෙලාගත් කුරිරු ත්‍රස්ත වාදය නිමා කිරීමට තම ජාතියේ නාමයෙන් දිවි පිදූ ත්‍රිවිද හමුදාවේ හා පොලිසියේ රණවිරුවන් හට සේනාදී නායක අතිගරු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා අතින් උපහාර පිදීමේ උත්සවයක් පසුගියදා පාර්ලිමේන්තු ක්‍රීඩාංගනයේ ස්ථාපිත රණවිරු ස්මාරකය අභියසදී පවත්වන ලදී.රණවිරු සේවා අධිකාරියේ හා ආරක්ෂක අමාත්‍යන්ශයේ අනුග්‍රහයෙන් මෙම උපහාරෞත්සවය සංවිධානය කරන ලදී.
ජාතික ගීය ගායනයෙන් අනතුරුව උත්සවයේ වැඩකටයුතු ආරම්භකරන ලදී.රණවිරු සේවා අධිකාරියේ සභාපතිනි පද්මා වැත්තැව විසින් පිළිගැනීමේ කතාව සිඩුකල අතර විනාඩි 02 ඉශ්ෂබ්ධ තාවාක් ද පවත්වන ලදී. අනතුරුව විවිධ ආගම් නියෝජනා කරමින් දිවි ඉදූ හා දැනට සේවෑඅ නියුතු ත්‍රිවිධ හමුදාවේ හා පොලීසියේ රණවිරුවන් උදෙසා ආගමාඋ කූලව සෙත් පතන ලදී .
අනතුරුව රණවිරු ස්මාරකය අභියස මියගිය රණවිරුවන් උදෙසා අතිගරු ජනාධිපතිතුමන් විසින් පුෂ්ප උපහාර දක්වන ලදී අනතුරුව පිළිවෙලින් අග්‍රාමාත්‍ය දී. මූ ජයරත්න,ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග, ආරක්ෂක ලේකම් ගෝඨාබය රාජපක්ෂ,ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී එයාර් චීෆ් මාර්ෂල් රොෂාන් ගුණතිලක, යුධ හමුදාපති ලුතිනන් ජෙනරාල් ජගත් ජයසූරිය, නාවික හමුදාපති වයිස් අද්මිරාල් ජයනාත් කොළඹගේ, ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් හර්ෂ අබේවික්‍රම, පොලිස්පති එන්.කේ ඉලංගකෝන් පුෂ්ප උපහාර දක්වන ලදී.
මිය ගිය රණවිරුවන්ගේ ඥාතීන් හා දූ දරුවන් මේ අවස්තාවට එක්වූ අතර , රට වෙනුවෙන් දිවි පිදූ තම පියා හෝ මව උදෙසා ආලෝක පූජාවක් පවත්වන ලදී.අනතුරුව සියළුම රණවිරුවන් වෙනුවෙන් ත්‍රිවිධ හමුදාවේ අවසන් උපහාරය දක්වමින් උත්සවයේ වැඩකටයුතු නිමා කරන ලදී.
![](../uploads/news/war_heroes_honored_2013/1.jpg)
![](../uploads/news/war_heroes_honored_2013/2.jpg)
![](../uploads/news/war_heroes_honored_2013/3.jpg)
![](../uploads/news/war_heroes_honored_2013/4.jpg)
![](../uploads/news/war_heroes_honored_2013/5.jpg)
![](../uploads/news/war_heroes_honored_2013/6.jpg)
![](../uploads/news/war_heroes_honored_2013/7.jpg)
![](../uploads/news/war_heroes_honored_2013/8.jpg)
![](../uploads/news/war_heroes_honored_2013/9.jpg)
![](../uploads/news/war_heroes_honored_2013/10.jpg)
![](../uploads/news/war_heroes_honored_2013/11.jpg)
![](../uploads/news/war_heroes_honored_2013/12.jpg)
![](../uploads/news/war_heroes_honored_2013/13.jpg)
![](../uploads/news/war_heroes_honored_2013/14.jpg)
![](../uploads/news/war_heroes_honored_2013/15.jpg)
![](../uploads/news/war_heroes_honored_2013/18.jpg)
![](../uploads/news/war_heroes_honored_2013/19.jpg)
![](../uploads/news/war_heroes_honored_2013/20.jpg)
![](../uploads/news/war_heroes_honored_2013/21.jpg)
![](../uploads/news/war_heroes_honored_2013/22.jpg)
![](../uploads/news/war_heroes_honored_2013/23.jpg)
![](../uploads/news/war_heroes_honored_2013/24.jpg)
![](../uploads/news/war_heroes_honored_2013/25.jpg)
![](../uploads/news/war_heroes_honored_2013/26.jpg)
![](../uploads/news/war_heroes_honored_2013/27.jpg)
![](../uploads/news/war_heroes_honored_2013/28.jpg)
![](../uploads/news/war_heroes_honored_2013/29.jpg)
![](../uploads/news/war_heroes_honored_2013/30.jpg)
![](../uploads/news/war_heroes_honored_2013/31.jpg)
![](../uploads/news/war_heroes_honored_2013/32.jpg)
![](../uploads/news/war_heroes_honored_2013/33.jpg)
![](../uploads/news/war_heroes_honored_2013/34.jpg)
![](../uploads/news/war_heroes_honored_2013/35.jpg)
![](../uploads/news/war_heroes_honored_2013/36.jpg)
![](../uploads/news/war_heroes_honored_2013/37.jpg)
![](../uploads/news/war_heroes_honored_2013/38.jpg)
![](../uploads/news/war_heroes_honored_2013/39.jpg)
![](../uploads/news/war_heroes_honored_2013/40.jpg)
![](../uploads/news/war_heroes_honored_2013/41.jpg)
![](../uploads/news/war_heroes_honored_2013/42.jpg)
![](../uploads/news/war_heroes_honored_2013/43.jpg)
![](../uploads/news/war_heroes_honored_2013/44.jpg)
![](../uploads/news/war_heroes_honored_2013/45.jpg)
![](../uploads/news/war_heroes_honored_2013/46.jpg)
![](../uploads/news/war_heroes_honored_2013/47.jpg)
![](../uploads/news/war_heroes_honored_2013/48.jpg)
![](../uploads/news/war_heroes_honored_2013/49.jpg)
![](../uploads/news/war_heroes_honored_2013/50.jpg)
![](../uploads/news/war_heroes_honored_2013/51.jpg)
![](../uploads/news/war_heroes_honored_2013/52.jpg)
![](../uploads/news/war_heroes_honored_2013/53.jpg)
![](../uploads/news/war_heroes_honored_2013/54.jpg)
![](../uploads/news/war_heroes_honored_2013/55.jpg)
![](../uploads/news/war_heroes_honored_2013/56.jpg)
![](../uploads/news/war_heroes_honored_2013/57.jpg)
![](../uploads/news/war_heroes_honored_2013/58.jpg)

![](../uploads/news/war_heroes_honored_2013/59.jpg)