![](../uploads/news/vesak_gee/18.jpg)
10:41am on Friday 31st May 2013
මෙම උත්වයේ ප්‍රධාන අමුත්තා වශයෙන් ශ්‍රී ලංකා ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් එච් ඩී අබේවික්‍රම මහතා සහභාගී වූ අතර ශ්‍රී ලංකා ගුවන් හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනී නීලිකා අබේවික්‍රම මැතිණිය හා ශ්‍රී ලංකා ගුවන් හමුදා කොළඹ කඳවුරේ අණ දෙන නිලධාරී එයා කොමඩෝර් කේ එෆ් ආර් ප්‍රනාන්දු යන අය ආරාධිත අමුත්තන් වශයෙන් සහභාගී වන ලදී.
මෙම බැති ගී ප්‍රසංගයට සමගාමීව බැතිමතුන් වෙනුවෙන් කඩල හා කෝපි දන්සලක්ද පැවුත්වුනු අතර එය මෙහි ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් පැමිණි ගුවන් හමුදාධිපති තුමන් විසින් විවෘත කරන ලදී. ශ්‍රී ලංකා ගුවන් හමුදා තූර්ය්‍ය වාදක කණ්ඩායම මෙහි බැති ගී ගායනා කළ අතර වෙස්සන්තර ජාතක කථා වස්තුවද රඟ දක්වන ලදී.
මෙම උත්සවය සඳහා ගුවන් හමුදා අධ්‍යක්ෂක මණ්ඩලයේ නිළධාරීන්, ජේෂ්ඨ නිලධාරීන් නිළධාරීන් හා ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින්ද සෙසු නිළයන් හා ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින්ද ඇතුළු විශාල පිරිසක් සහභාගී වන ලදී.
![](../uploads/news/vesak_gee/1.jpg)
![](../uploads/news/vesak_gee/2.jpg)
![](../uploads/news/vesak_gee/3.jpg)
![](../uploads/news/vesak_gee/4.jpg)
![](../uploads/news/vesak_gee/5.jpg)
![](../uploads/news/vesak_gee/6.jpg)
![](../uploads/news/vesak_gee/7.jpg)
![](../uploads/news/vesak_gee/8.jpg)
![](../uploads/news/vesak_gee/9.jpg)
![](../uploads/news/vesak_gee/10.jpg)
![](../uploads/news/vesak_gee/11.jpg)
![](../uploads/news/vesak_gee/12.jpg)
![](../uploads/news/vesak_gee/13.jpg)
![](../uploads/news/vesak_gee/14.jpg)
![](../uploads/news/vesak_gee/15.jpg)
![](../uploads/news/vesak_gee/16.jpg)
![](../uploads/news/vesak_gee/17.jpg)
![](../uploads/news/vesak_gee/18.jpg)
![](../uploads/news/vesak_gee/19.jpg)
![](../uploads/news/vesak_gee/20.jpg)
![](../uploads/news/vesak_gee/21.jpg)
![](../uploads/news/vesak_gee/22.jpg)
![](../uploads/news/vesak_gee/23.jpg)
![](../uploads/news/vesak_gee/24.jpg)
![](../uploads/news/vesak_gee/25.jpg)
![](../uploads/news/vesak_gee/26.jpg)
![](../uploads/news/vesak_gee/27.jpg)
![](../uploads/news/vesak_gee/28.jpg)
![](../uploads/news/vesak_gee/29.jpg)
![](../uploads/news/vesak_gee/30.jpg)
![](../uploads/news/vesak_gee/31.jpg)
![](../uploads/news/vesak_gee/32.jpg)
![](../uploads/news/vesak_gee/33.jpg)
![](../uploads/news/vesak_gee/34.jpg)