මාලදිවයින් ජාත්‍යන්තර බැඩිමින්ටන් ශුරතාවලිය 2013 සදහා ජාතික සංචිතයේ එකම කාන්තා නියෝජනය ගුවන් හමුදාවෙන්
2013 ජුනි මස 05 සිට 09 දිනයන්හිදි මාලදිවයිනේ පැවැත්වීමට නියමිත ජාත්‍යන්තර බැඩිමින්ටන් ශුරතාවලිය 2013 සදහා ශ්‍රි ලංකාව නියෝජනය කරමින් සහභාගි වන කණ්ඩායම සදහා ගුවන් හමුදාවේ ගුවන් කාන්තා ලේකා ෂෙහානි සහභාගි විමට නියමිතය.

දැනට ශ්‍රි ලංකාවේ අංක 01 බැඩිමින්ටන් ක්‍රිඩිකාව ලෙස කැපි පෙනෙන මෙම ක්‍රීඩිකාව පසුගිය වසරේ දෙකෙහි සිට සිය දක්ෂතා මතින් ඉදිරියට ආ ක්‍රීඩිකාවක් බව නොරහසකිගතවද 15 දෙනෙකුගෙන් සමන්විත මෙම සංචිතයේ එකම කාන්තා නියෝජනය ගුවන් හමුදාෙවි ලේකා ෂෙහානි විම කැපීපෙනෙන සිදුවීමකි.2013 ජුනි මස 03 වන දින සන්ද්‍යාෙවි මෙම සංචිතය දිවයිනෙන් පිටත්ව යාමට නියමිතය.



airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2025 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි