
සමස්ථ ලංකා ශ්‍රේණී ගතකිරීමේ මේස පංදු ශුරතාවලිය 2013
2013 ජුනි මස 02 වන දින ගල්කිස්ස ශාන්ත තෝමස් විද්‍යාලයීය ගෘහස්ථ ක්‍රීඩාංගනයේ පැවති සමස්ථ ලංකා ශ්‍රේණී ගතකිරීමේ මේස පංදු ශුරතාවලිය 2013 විවෘත අංශයේ කාන්තා කේවල ශුරතාවය දිනා ගැනීමට ගුවන් හමුදා ක්‍රීඩිකා ඉෂාරා මධුරංගි සමත් වූ අතර පිරිමි විවෘත අංශයේ කේවල අනුශූරතාවය දිනා ගැනීමට ගුවන් භට රොෂාන් සිරිසේන සමත් විය.




