
ගුවන් හමුදා ඒකල වෘතීය පුහුණු පාසලේ 02 වන සංවත්සරය සමරයි
ගුවන් හමුදා ඒකල වෘතීය පුහුණු පාසලේ 02 වන සංවත්සරය 2013 ජුනි මස 01 වන දින කදවුරු අනදෙන නිලධාරී ගෲප් කැප්ටන් පී රණසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් සර්ව ආගමික වතාවත් වලට අනුකූලව සමරනු ලැබීය.සන්වත්සර දින අර්ථවත් කිරිම සදහා ජා-එල උතුරු භටගම කණිෂ්ඨ විද්‍යාලය හා කටුගොඩ ශාන්ත මාර්ටින් වැඩිහිටි නිවාසයේ ශ්‍රමදාන වැඩසටහනක්ද සංවිධානය කරන ලදී.අනතුරුව සියළුම නිලයන්ගේ සහභාගිත්වයෙන් දිවා ආහාර භෝජන සංග්‍රහයක් ද කදවුරු පරිශ්‍රයේදී පැවැත් වින.




































