මුලතිව් කඳවුරේ වාර්ෂික පරීක්ෂණය ගුවන් හමුදාධිපති තුමන් ව්සින් සිදු කරයි

ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් එච් ඩී අබේවික්‍රම මහතා විසින් මුලතිව් කඳවුරේ වාර්ෂික පරීක්ෂණය සිදු කරන ලදී.  

කඳවුරු අණදෙන නිළධාරී විංග් කමාන්ඩර් එම් ජී එල් චන්ද්‍රලාල් විසින් ගුවන් හමුදාධිපති තුමන් කඳවුරට පිළිගත්  අතර ගුවන් හමුදාපති තුමන් විසින් කඳවුර නිළ වශයෙන් විවෘත කිරීම සිදු කරන ලදී.  එසේම ගුවන් හමුදාපති තුමන් විසින් සියලු අංශ පරීක්ෂාවට ලක් කරමින් අවශ්‍යය උපදෙස් ලබා දෙන ලදී.

ගුවන් හමුදාවේ අභිවෘධිය වෙනුවෙන් කටයුතු ජේෂ්ඨ අණ නොලත් නිළධාරී වරයෙකු ඇතුළුව ගුවන් භටයින් තිදෙනෙක් හට ගුවන් හමුදාපති තුමන් අතින් සම්මාන සහතික ලබා දීමක්ද සිදු විය.






airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2025 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි