දකුණු වෙරළාශ්‍රිතව තවදුරටත් ගුවන් මෙහෙයුම්
රත්මලාන ගුවන් හමුදා කඳවුරේ අංක 8 ප්‍රවාහන බලඝණයට අයත් බීච් ක්‍රාෆ්ට් ගුවන් යානාවක් යොදා ගනිමින් කොල්ලුපිටිය ප්‍රදේශයේ සිට ගාල්ල දක්වා මුහුදු ප්‍රදේශයේ අතුරුදහන් වු ධීවරයින් සොයා මෙහෙයුම් දියත් කිරීමට ගුවන් හමුදාව පියවර ගෙන තිබේ.

මෙම යානාව නාවික හමුදාව සමග එක්ව මෙහෙයුම් සිදු කරන අතර පැය 6ක් අඛණ්ඩව ගුවනේ රැඳී සිටිමින් තොර්තුරු ලබා දීමේ හැකියාව ඇත.
airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2025 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි