කණිෂ්ඨ ආසියාතික මල්ලවපොර ශූරතාවළිය 2013
ගුවන් හමුදා මල්ලවපොර ක්‍රීඩක ගුවන් භට කළ්‍යාණ කේබීආර් තායිලන්තයේ පැවැත්වෙන කණිෂ්ඨ ආසියානු මල්ලවපොර ශුරතාවළිය සඳහා සුදුසුකම් ලබා ඇත.

ගුවන් භට කළ්‍යාණ කේබීආර් දැනට ඔහුගේ බර කාණ්ඩයේ (කි.ග්‍රැ.120) ජාතික ශූරයාද වෙයි. මෙම තරගාවළිය ජුනි මස 13 වන දින සිට 18 වන දින දක්වා තායිලන්තයේ පැවැත්වෙන අතර ශ්‍රී ලංකා ජාතික කණ්ඩායම මෙම මස 12 වෙනි දින ශ්‍රී ලංකාවෙන් පිටත්වීමට නියමිතය.

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2025 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි