වව්නියාව, රත්මලාන, කටුනායක සහ චීනවරාය කඳවුරුවලට නව අණදෙන නිළධාරීවරුන් පත්වෙයි
ගුවන් හමුදාවේ ප්‍රධාන කඳවුරු කීපයකට නව අණදෙන නිළධාරීන් පත්විය. ඒ ඒ කඳවුරුවලදී ගුවන් හමුදා චාරිත්‍රානුකූල ආචාර පෙළපාලියකදී නිළ වශයෙන් අණ භාරදීම් භාරගැනීම් සිදුවිය. පිළිවෙලින් ජුනි මස 03 දින, 05 දින 07 දින සහ 10 වන දිනයන්හිදී එයාර් කොමඩෝර් ඩීඒපී පායෝ වව්නියාව කඳවුරටත්, එයාර් කොමඩෝර් පීඩීකේටී ජයසිංහ රත්මලාන කඳවුරටත්, එයාර් කොමඩෝර් එච් එම් එස් කේ බී කොටකදෙනිය චීනවරාය කඳවුරටත්, එයාර් කොමඩෝර් එස් කේ පතිරණ කටුනායක කඳවුරටත් පත්වීම් ලබා පැමිණියහ.


SLAF Base Ratmalana



SLAF Academy China Bay



SLAF Base Katunayeka


airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2025 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි