
ගුවන් හමුදා මූලස්ථානයේදී ධර්ම දේශනා වැඩ සටහනක්
ශ‍්‍රී ලංකා ගුවන් හමුදා මූලස්ථානයේදී ධර්ම දේශනා වැඩ සටහනක් 2013 ජුනි මස 27 වන දින පවත්වන ලද අතර එහි දේශනය අනුරාධපුර බෝධිවර්ධනාරාමාධිපති පූජ්‍ය කුඹල්ගම ඥාණාරාම ස්වාමින් වහන්සේ විසින් පවත්වන ලදී. මෙ සදහා ග‍්‍රී ලංකා ගුවන් හමුදාවෙ ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් එච් ඩී අබේවික‍්‍රම මැතිතුමන්, ගුවන් හමුදා අධ්‍යක්ෂක මණ්ඩලය හා ජේෂ්ඨ නිලයන් හා සෙසු නිලයන් විශාල පිරිසක් සහභාගී විය.
















