ගුවන් හමුදාව ගින්නක් නිවා දමයි
මාදුරුඔය වැවට ඊශාණ දෙසට වන්නට පිහිටි හික්කාගල රක්ෂිතයේ ඇතිවු ගින්නක් ආපදා කළමණාකරන ඒකකය හා එක්ව මැඩ පැවැත්වීමට ශ්‍රි ලංකා ගුවන් හමුදාවට හැකිවිය. මේ සඳහා  සහයද ලැබිනි.

ඊයේ (27) දින පෙරවරු 11.00 ට පමණ මෙම ගිනිගැනීම පිළිබඳ දැනුම්දීමත් සමග අංක 07 හෙලිකොප්ටර් බලඝණයට අයත් බෙල් 212 යානා යොදා ගනිමින් මෙම ගින්න ප්‍රදේශයේ පැතිර යාමට නොදී  නිවා දැමීමට කටයුතු කරන ලදී.


airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2025 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි