ආසියානු මේස පන්දු ශුරතාවලිය සදහා ගුවන් හමුදාවේ නියෝජනය
2013 ජුනි මස 30 වන දින සිට ජුලි මස 17 වන දින දක්වා දකුණු කොරියාවේ බුසාන් නුවර පැවැත්වීමට නියමිත 21 වන ආසියානු මේස පන්දු ශුරතාවලිය සදහා සහභාගි වීමට නියමිත ශ්‍රි ලංකා සංචිතය අද උදැසන දිවයිනෙන් පිටව යන ලදී. මෙම සංචිතය සදහා ඉන්දියාවේ පැවැති පොදු රාජ්‍ය මණ්ඩල මේස පන්දු ශුරතාවලිය හා පැරිස් නුවර පැවති ජගත් මේස පන්දු ශුරතාවලිය සදහා සහභාගි වු ගුවන් හමුදා ක්‍රිඩකයින් තිදෙනෙකුගෙන් සමන්විතවේ.
හතරදෙනෙකුගෙන් සමන්විත පිරිමි කණ්ඩායමේ නායකත්තවය ගුවන් හමුදා ක්‍රිඩක රොෂාන් සිරිසේන විසින් හොබවනු ලබන අතර නායක ගුවන් භට මලින්ද ලක්ෂිත ද මෙම කණ්ඩායමට ඇතුලත්වේ. තිදෙනෙකුගෙන් සමන්විත කාන්තා සංචිතය සදහා නායකත්වය හොබවනු ලබන්නේ නොකඩවා සය වතාවක් ජාතික ශුරතාවයට හිමිකමි කියු ගුවන් හමුදා ක්‍රීඩිකා ඉෂාරා මධුරංගි විසිනි.

රොහාන් සිරිසේන මිලින්ද ලක්ශිත ඉශාරා මදුරංගි