20 වන ආසියානු මළල ක්‍රීඩා ශුරතාවලිය
ඉන්දියාවේ පුනෙ නුවර 2013 ජුලි මස 03 වන දින සිට 07 වන දින දක්වා පැවැත්වීමට නියමිත මළල ක්‍රීඩා උළෙල සදහා සහභාගි වීමට නියමිත ජාතික කණ්ඩායම ඊයේ දින (01 ජූලි 13 ) දිවඉනෙන් පිටව යන ලදී.මෙම සංචිතය සදහා ගුවන් හමුදා මළල ක්‍රීඩා සංචිතයේ ක්‍රීඩිකාවන් 05 හා ක්‍රීඩකයින් 03 සමන්විත වේ.

පිරිමි
කෝප්‍රල්   මන්ජුල කුමාර ඩබ්.පී
නා.ගු.භ    ගුනරත්න වයි.එම්.ඩබ්.ජී.එම්
නා.ගු.භ    දිල්හාන් ආලෝක ඩබ්.ඩී.සී

කාන්තා
ශිෂ්‍ය ණිලධාරී   චන්ද්‍රිකා සුභශිනි ආර්.එම්
සැරයන්           සුජානි බුද්ධිකා එච්.පී
නා.ගු.භ            සන්දමාලි යූ.ජී.ඩී
ගුවන් භට         නිමාලි ඩබ්.කේ.එල්.කේ
ගුවන් භට         දුලක්ශි ඩබ්.පී.ඊ.ආර්



 
airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2025 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි