ගුවන් හමුදා තූර්ය වාදා කණ්ඩායම 43 වන සංවත්සරය සමරයි
ගුවන් හමුදා තුර්ය වාදක කණ්ඩායම සිය 43 වන සංවත්සරය 2013 ජූලි 01 දින සැමරීය.

සන්වත්සර දින අර්ථවත් කිරීම සදහා ශ්‍රමදන වැඩසටහන් රසක් සංවිධානය කල අතර කුරන ශාන්ත ආනා දෙව්මැදුරේ,දෙමන්හන්දිය ළම සුරැකුම් මධ්‍යස්ථානයේ හා කදිරන ශ්‍රී ශෝභරාම විහාරස්ථානය මේ අතර වේ.


airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2025 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි