ගුවන් හමුදා මඩකලපුව කදවුර විසින් ඩෙංගු මර්ධන වැඩසටහනක්
ගුවන් හමුදා මඩකලපුව කදවුර විසින් ඩෙංගු මර්ධනය කීඉමේ වැඩසටහනක් පුතුර් ප්‍රදේශයේදී පැවැත් වූ අතර මෙය ඩෙංගු මර්ධනය කිරීමේ සතිය වෙනුවෙන් සංවිධානය කර තිබුනි.

මෙම වඩසටහන යටතේ ඩෙංගු මදුරුවන් බෝවන ස්ථාන හදුනා ගෙන පිරිසිදු කල අතර මේ සදහා මඩකලපුව නගර සභාව,මහජන සෞඛ්‍ය පරීක්ෂකයින් හා ප්‍රදේශ වාසීන්ගේ ද සහාය ඇතිව සිදු කිරීමට සමත් විය.

 
airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2025 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි