
ගුවන් හමුදා අත්පංදු ක්‍රීඩක ජාතික කණ්ඩායම නියෝජනයට
නේපාලයේ කට්මන්ඩු නුවර පැවැත් වීමට නිය්මිත ජාත්‍යන්තර්
අත්පංදු කුසලාන ශුරතාවය සදහ සහභාගි වීමට නියමිත ජාතික සංචිතය නියෝජනය
කිරීම සදහා ගුවන් හමුදා ක්‍රීඩක සැරයන් අබේකෝන් ඒ.එම්.ටී.සී සමත් විය. මෙම තරගාවලිය 2013 ජූලි මස 12 සිට 15 දක්වා පැවැත් වීමට් නියමිත අතර මෙය ආසියානු අත්පංදු සංගමය හා නේපාල අත්පන්දු සංගමය හා එකට එක්ව සංවිදානය කරන ලදී.
මෙම සංචාරය සදහා ක්‍රීඩකයින් 12 ද නිලධාරීන් 04 සමන්විත කණ්ඩායම පසුගියදා හිවයිනෙන් පිටත්ව යන ලදී.මෙම සංචිතයට ඇතුලත් සැරයන් තාරක අබේකෝන් ගුවන් හමුදා අත්පංදු සචිතයේ හිටපු නායකයාද වන අතර මොහු විසින් වසරේ දක්ෂතම අත්පංදු ක්‍රීඩකයාට හිමි සම්මානය මෙන්ම "ගෝල්ඩන් ඊඅගල්" අම්මානයෙන් 2009,2010,2011 වසර වලදී පිදුම් ලැබීය.
තවද මේ තරගාවලිය සදහා භෞතචිකිත්සක ලෙස සැරයන් අබේසිංහ සහභාගි වන අතර මොහුද ගුවන් හමුද අත් පංදු සංචිතයේ හිටපු නායකයා මෙන්ම ජතික කණ්ඩායමේ නායකාද ව්වේ. තවද මොහු විසින් වර්තරස කුසල්නයෙන්ද පිදුම් ලබ ඇති දක්ෂ ක්‍රීඩකයුද වේ.


සැරයන් අබේකෝන් ඒ.එම්.ටී.සී සැරයන් අබේසිංහ