
සුමධුර ධර්ම දේශණයක් ගුවන් හමුදා මුලස්ථානයේදී
ලඹුනෝරුව ආරන්‍යසේනාසනයේ පූජ්‍ය පාද මන්කඩවල සුධස්සි ස්වාමීන් වහන්සේ විසින් සුමදුර ධර්ම දේශනයක් ඊයේ (2013 ජූලි 16)ගුවන් හමුදා මුලස්තානයේදී පැවැත් වින. මේ අවස්ථාව සදහා ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් හර්ෂ අබේවික්‍රම, ගුවන් හමුදා අධ්‍යක්ෂ මණ්ඩලයේ සාමජිකයින්,ගුවන් හමුදා නිලධාරීන්,සෙසු නිළයන් හා සිවිල් මහත්ම මහත් මීන් ද මේ අවස්ථාවක එක් විය.






















