![](../uploads/news/inter_unit_karate_champ_2013/17.jpg)
අන්තර් ඒකක කරාටේ ශූරතාවය 2013
5:54am on Saturday 3rd August 2013
අන්තර් ඒකක කරාටේ ශූරතාවය 2013 2013 අගෝස්තු මස පළවන දින ශ්‍රී ලංකා ගුවන් හමුදා ක්‍රීඩා සංක්‍රීර්ණය තුම්මුල්ලේදී පැවැත්විණ.
මෙම තරඟාවලිය සඳහා ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ කඳවුරු දහසයක් නියොජනය කරමින් ක්‍රීඩකයන් සහභාහී වූ අතර ශ්‍රී ලංකා ගුවන් හමුදා කඳවුර කටුනායක සමස්ථ තරඟාවලියේ ජයග්‍රහනය ලබා ගත් අතර කොළඹ කඳවුර අනුශුරතාවය දිනා ගන්නා ලදී. ශ්‍රී ලංකා ගුවන් හමුදා කාරාටේ සභාපති ගෘප් කැප්ටන් ඒම් ඩී ජේ වාසගේ සහ ශ්‍රීලංකා ගුවන් හමුදා කරාටේ ලේකම් වී එස් කේ ධර්මවර්ධන උත්සව සංවිධානය කරන ලදී.
මෙම තරඟාවලිය සඳහා ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ කඳවුරු දහසයක් නියොජනය කරමින් ක්‍රීඩකයන් සහභාහී වූ අතර ශ්‍රී ලංකා ගුවන් හමුදා කඳවුර කටුනායක සමස්ථ තරඟාවලියේ ජයග්‍රහනය ලබා ගත් අතර කොළඹ කඳවුර අනුශුරතාවය දිනා ගන්නා ලදී. ශ්‍රී ලංකා ගුවන් හමුදා කාරාටේ සභාපති ගෘප් කැප්ටන් ඒම් ඩී ජේ වාසගේ සහ ශ්‍රීලංකා ගුවන් හමුදා කරාටේ ලේකම් වී එස් කේ ධර්මවර්ධන උත්සව සංවිධානය කරන ලදී.
![](../uploads/news/inter_unit_karate_champ_2013/1.jpg)
![](../uploads/news/inter_unit_karate_champ_2013/2.jpg)
![](../uploads/news/inter_unit_karate_champ_2013/3.jpg)
![](../uploads/news/inter_unit_karate_champ_2013/4.jpg)
![](../uploads/news/inter_unit_karate_champ_2013/5.jpg)
![](../uploads/news/inter_unit_karate_champ_2013/6.jpg)
![](../uploads/news/inter_unit_karate_champ_2013/7.jpg)
![](../uploads/news/inter_unit_karate_champ_2013/8.jpg)
![](../uploads/news/inter_unit_karate_champ_2013/9.jpg)
![](../uploads/news/inter_unit_karate_champ_2013/10.jpg)
![](../uploads/news/inter_unit_karate_champ_2013/11.jpg)
![](../uploads/news/inter_unit_karate_champ_2013/12.jpg)
![](../uploads/news/inter_unit_karate_champ_2013/13.jpg)
![](../uploads/news/inter_unit_karate_champ_2013/14.jpg)
![](../uploads/news/inter_unit_karate_champ_2013/15.jpg)
![](../uploads/news/inter_unit_karate_champ_2013/16.jpg)
![](../uploads/news/inter_unit_karate_champ_2013/17.jpg)
![](../uploads/news/inter_unit_karate_champ_2013/18.jpg)
![](../uploads/news/inter_unit_karate_champ_2013/19.jpg)
![](../uploads/news/inter_unit_karate_champ_2013/20.jpg)
![](../uploads/news/inter_unit_karate_champ_2013/21.jpg)
![](../uploads/news/inter_unit_karate_champ_2013/22.jpg)
![](../uploads/news/inter_unit_karate_champ_2013/23.jpg)
![](../uploads/news/inter_unit_karate_champ_2013/24.jpg)
![](../uploads/news/inter_unit_karate_champ_2013/25.jpg)
![](../uploads/news/inter_unit_karate_champ_2013/26.jpg)
![](../uploads/news/inter_unit_karate_champ_2013/27.jpg)
![](../uploads/news/inter_unit_karate_champ_2013/28.jpg)
![](../uploads/news/inter_unit_karate_champ_2013/29.jpg)
![](../uploads/news/inter_unit_karate_champ_2013/30.jpg)
![](../uploads/news/inter_unit_karate_champ_2013/31.jpg)
![](../uploads/news/inter_unit_karate_champ_2013/32.jpg)
![](../uploads/news/inter_unit_karate_champ_2013/33.jpg)
![](../uploads/news/inter_unit_karate_champ_2013/34.jpg)
![](../uploads/news/inter_unit_karate_champ_2013/35.jpg)
![](../uploads/news/inter_unit_karate_champ_2013/36.jpg)
![](../uploads/news/inter_unit_karate_champ_2013/37.jpg)
![](../uploads/news/inter_unit_karate_champ_2013/38.jpg)
![](../uploads/news/inter_unit_karate_champ_2013/39.jpg)
![](../uploads/news/inter_unit_karate_champ_2013/40.jpg)
![](../uploads/news/inter_unit_karate_champ_2013/41.jpg)
![](../uploads/news/inter_unit_karate_champ_2013/42.jpg)
![](../uploads/news/inter_unit_karate_champ_2013/43.jpg)
![](../uploads/news/inter_unit_karate_champ_2013/44.jpg)
![](../uploads/news/inter_unit_karate_champ_2013/45.jpg)
![](../uploads/news/inter_unit_karate_champ_2013/46.jpg)
![](../uploads/news/inter_unit_karate_champ_2013/47.jpg)
![](../uploads/news/inter_unit_karate_champ_2013/48.jpg)
![](../uploads/news/inter_unit_karate_champ_2013/49.jpg)
![](../uploads/news/inter_unit_karate_champ_2013/50.jpg)
![](../uploads/news/inter_unit_karate_champ_2013/51.jpg)
![](../uploads/news/inter_unit_karate_champ_2013/52.jpg)
![](../uploads/news/inter_unit_karate_champ_2013/53.jpg)