![](../uploads/news/rrr_mission_3_winner_receives_her_new_house/36.jpg)
රණවිරු රියල් ස්ටාර් - ජයග්‍රාහිකාව නව නිවස ලබා ගනී
5:57am on Saturday 3rd August 2013
රණවිරු රියල් ස්ටාර් තුන්වන වටයේ ප්‍රථම ත්‍යාගය වන රුපියල් මිලියන විස්සක් වටිනා නව නිවස ආරක්ෂක අමාත්‍යාංශයේ සභාපතිනී ගරු අයෝමා රාජපක්ෂ මහත්මිය විසින් රණවිරු රියල් ස්ටාර් තුන්වන තරඟයේ ජයග්‍රාහිකාව වන සැරයන් තුෂානි පෙරේරා හට අද උදෑසන (2013 අගෝස්තු 2) හෝකන්දරදී ප්‍රධානය කරන ලදී.
සැරයන් තුෂානි පෙරේරා හා එම පවුලේ සාමාජිකයන් විසින් අයෝමා රාජපක්ෂ මැතිණිය උණුසුම් අයුරින් පිළි ගන්නා ලදී.
මහා සංගයා වහන්සේලාගේ පිරිත් දේශනා අතර තුරදී අයෝමා රාජපක්ෂ මහත්මිය විසින් නිවස විවෘත්ත කළ අතර සාම්ප්‍රදායික පොල්තෙල් පහනද දල්වන ලදී. මෙම උත්සවය අතර තුරදී අයෝමා රාජපක්ෂ මැතිණිය විසින් මෙම නිවස නීත්‍යානුකූලව භාර දෙන ලදී.
රාණවිරු රියල් ස්ටාර් වැඩසටහණ ආරක්ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් ගරු ගෝඨාභය රාජපක්ෂ මැති තුමාගේ සංකල්පයකට අණුව ත්‍රිවිධ හමුදා රණ විරුවන්ගේ සැගවුණු ගායන කුසලතා ඔප නැංවීම සදහා පවත්වනු ලබන අතර එහි තුන්වන තරගයේ අවසන් වටය 2013 ජුලි මස 27 වන දින පවත්වන ලදී. එහි ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් අතිගරු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා සහභාගී වන ලදී.
ශ්‍රී ලංකා ආරක්ෂක අමාත්‍යාංශයේ සේවා වනිතා ඒකකයේ උප සභාපතිනී ඉන්දු රත්නායක මහත්මිය, ශ්‍රී ලංකා යුද්ධ හමුදාධිපති මේජර් ජෙනරාල් දයා රත්නායක, ශ්‍රී ලංකා නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ජයනාත් කොළඹගේ, ශ්‍රී ලංකා ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් හර්ෂ අබේවික්‍රම, ශ්‍රී ලංකා සේවා වනිතා ඒකකයේ සභාපතිනී නීලිකා අබේවික්‍රම මහත්මිය, ජාතික ආරක්ෂාව පිළිබද මාධ්‍ය ප්‍රකාෂක ලක්ෂමන් හුළුගල්ල මහතා, ශ්‍රී ලංකා ගුවන් හමුදා ප්‍රධාන මාන්ඩලික නිලදාරී එයාර් වයිස් මාර්ෂල් කේ ඒ ගුණතිලක හා ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ උසස්නිලයන් මෙම අවස්ථාව සදහා සහභාගී විය.

![](../uploads/news/rrr_mission_3_winner_receives_her_new_house/1.jpg)
![](../uploads/news/rrr_mission_3_winner_receives_her_new_house/2.jpg)
![](../uploads/news/rrr_mission_3_winner_receives_her_new_house/4.jpg)
![](../uploads/news/rrr_mission_3_winner_receives_her_new_house/5.jpg)
![](../uploads/news/rrr_mission_3_winner_receives_her_new_house/6.jpg)
![](../uploads/news/rrr_mission_3_winner_receives_her_new_house/7.jpg)
![](../uploads/news/rrr_mission_3_winner_receives_her_new_house/8.jpg)
![](../uploads/news/rrr_mission_3_winner_receives_her_new_house/9.jpg)
![](../uploads/news/rrr_mission_3_winner_receives_her_new_house/10.jpg)
![](../uploads/news/rrr_mission_3_winner_receives_her_new_house/11.jpg)
![](../uploads/news/rrr_mission_3_winner_receives_her_new_house/12.jpg)
![](../uploads/news/rrr_mission_3_winner_receives_her_new_house/13.jpg)
![](../uploads/news/rrr_mission_3_winner_receives_her_new_house/14.jpg)
![](../uploads/news/rrr_mission_3_winner_receives_her_new_house/15.jpg)
![](../uploads/news/rrr_mission_3_winner_receives_her_new_house/16.jpg)
![](../uploads/news/rrr_mission_3_winner_receives_her_new_house/17.jpg)
![](../uploads/news/rrr_mission_3_winner_receives_her_new_house/18.jpg)
![](../uploads/news/rrr_mission_3_winner_receives_her_new_house/19.jpg)
![](../uploads/news/rrr_mission_3_winner_receives_her_new_house/20.jpg)
![](../uploads/news/rrr_mission_3_winner_receives_her_new_house/21.jpg)
![](../uploads/news/rrr_mission_3_winner_receives_her_new_house/22.jpg)
![](../uploads/news/rrr_mission_3_winner_receives_her_new_house/23.jpg)
![](../uploads/news/rrr_mission_3_winner_receives_her_new_house/24.jpg)
![](../uploads/news/rrr_mission_3_winner_receives_her_new_house/25.jpg)
![](../uploads/news/rrr_mission_3_winner_receives_her_new_house/26.jpg)
![](../uploads/news/rrr_mission_3_winner_receives_her_new_house/27.jpg)
![](../uploads/news/rrr_mission_3_winner_receives_her_new_house/28.jpg)
![](../uploads/news/rrr_mission_3_winner_receives_her_new_house/29.jpg)
![](../uploads/news/rrr_mission_3_winner_receives_her_new_house/30.jpg)
![](../uploads/news/rrr_mission_3_winner_receives_her_new_house/31.jpg)
![](../uploads/news/rrr_mission_3_winner_receives_her_new_house/32.jpg)
![](../uploads/news/rrr_mission_3_winner_receives_her_new_house/34.jpg)
![](../uploads/news/rrr_mission_3_winner_receives_her_new_house/35.jpg)
![](../uploads/news/rrr_mission_3_winner_receives_her_new_house/36.jpg)
![](../uploads/news/rrr_mission_3_winner_receives_her_new_house/33.jpg)
![](../uploads/news/rrr_mission_3_winner_receives_her_new_house/37.jpg)