![](../uploads/news/aoc_eka_2013/18.jpg)
ගුවන් හමුදාධිපතිතුමාගේ වාර්ශික පරීක්ෂණය ඒකල හා මීරිගම
5:32am on Tuesday 6th August 2013
ශ්‍රී ලංකා ගුවන්
හමුදාධිපති එයාර් මාර්ෂල් හර්ෂ අබේවික්‍රම මැතිතුමාගේ වාර්ෂික කඳවුරු
පරීක්ෂණය වෘත්තීය පුහුණු පාසල ඒකල හා ශ්‍රී ලංකා ගුවන් හමුදාව මීරිගම යන
කඳවුරු වලදී 2013 අගෝස්තු මස 02වන දිනදී පවත්වන ලදී. ශ්‍රී ලංකා ගුවන්
හමුදා වෘත්තීය පුහුණු පාසල ඒකළ අණදෙන නිලධාරී ගෘප් කැප්ටන් පී රණසිංහ
විසින් ගුවන් හමුදාධිපතිතුමන් පිළිගනු ලැබූ අතර එහිදී ගුවන් හමුදාධිපති
තුමන් වෙත මාර්ග පෙළ කණ්ඩයක් මගින් උත්තමාචාර පුද කරන ලද අතර ඒ සඳහා
ෆ්ලයින් ඔෆිසර් එන් කේ තිලකරත්න විසින් අණ දෙන
ලදී.
පසුගිය වර්ෂය සඳහා කරනු ලැබූ කැපවීම් සඳහා ඇගයීම් වශයෙන් මෙහි දී බලපංති සැරයන් ජයවීර ඩබ්ලිව් බී එම් ජී, සැරයන් ගුණරත්න බී ආර් එස් එස් කේ, සැරයන් වික්‍රමආරච්චි ඩබ්ලිව් සී ආර්, සැරයන් ද මෙල් ඒ එස් , සරයන් ධම්මික ඒ ඒ එන් සහ සැයන් ඩී සිල්වා එච් එන් ආර් යන අය සදහා ගුවන් හමුදාධිපති සම්මාන හිමි විය.
නීරිෂණය අතරතුරදී ගුවන් හමුදාධිපති තුමා විසින් අළුතින් ඉදි කරන ලද විද්‍යුත් පර්යේෂණාගාරය, පුහුණු පාසල හා පුහුණු පෙදෙස් නිරීක්ෂණය කළ අතර වෘත්තීය පුහුණු පාසල තුල පුහුණු වන්නන් විසින් සකසා තිබූ නවීකරණ ව්‍යාපාරද නිරීක්ෂණය කරන ලදී. නිරීක්ෂණය අවසානයේ ගුවන් හමුදාධිපති තුමා විසින් කඳවුරේ සියළු නිළයන් හට දෙශණයක් පවතක්වන ලදී.
ශ්‍රී ලංකා ගුවන් හමුදාව මීරිගම කඳවුරේදී ගෘප් කැප්ටන් එස් සී කේ පල්ලේවෙල විසින් ගුවන් හමුදාධිපති තුමා පිලිගනු ලැබූ අතර එහිදීද මාර්ග පෙළ කණ්ඩයකින් ගුවන් හමුදාධිපති තුමා වෙත උත්තමාචාර අවි සම්මාන පුදකරන ලද අතර ඒ සඳහා අණ දෙනු ලැබූයේ ෆ්ලයින් ඔෆිසර් ජීජී ආර් එල් පතිරාජ විසිනි.
නිරීක්ෂණය අතරතුරදී ගුවන් හමුදාධිපති තුමා විසින් ශ්‍රී ලංකා ගුවන් හමුදාව කටුනායක කඳවරෙන් ගෙන එන ලද ආරක්ෂක අණ හා පළන මධ්‍යස්ථානය ගුවන් හමුදාධිපති තුමා විසින් විවෘත කරන ලදී. මෙහිදී ඩබ්ලිව් පී එස් චන්ද්‍රසිරි මහතා හට පසුගිය වසර තුල ඔහු විසින් ගුවන් හමුදාවේ යහපත තකා කරන සේවය උදෙසා ගුවන් හමුදාධිපති සම්මානයෙන් පිදුම් ලබන ලදී.
අවසානයේ කඳවුරේ සියලු නිලයන් අමතා ගුවන් හමුදාධිපති තුමා කථා කළ අතර ගුවන් හමුදාවේ හා කඳවුරේ අභිවෘද්ධිය උදෙසා කන සේවයන්ට ස්තූතිය පළ කරන ලදී.

SLAF TTS Ekala
![](../uploads/news/aoc_eka_2013/2.jpg)
![](../uploads/news/aoc_eka_2013/85.jpg)
![](../uploads/news/aoc_eka_2013/86.jpg)
![](../uploads/news/aoc_eka_2013/3.jpg)
![](../uploads/news/aoc_eka_2013/4.jpg)
![](../uploads/news/aoc_eka_2013/5.jpg)
![](../uploads/news/aoc_eka_2013/6.jpg)
![](../uploads/news/aoc_eka_2013/7.jpg)
![](../uploads/news/aoc_eka_2013/8.jpg)
![](../uploads/news/aoc_eka_2013/9.jpg)
![](../uploads/news/aoc_eka_2013/10.jpg)
![](../uploads/news/aoc_eka_2013/11.jpg)
![](../uploads/news/aoc_eka_2013/12.jpg)
![](../uploads/news/aoc_eka_2013/88.jpg)
![](../uploads/news/aoc_eka_2013/89.jpg)
![](../uploads/news/aoc_eka_2013/90.jpg)
![](../uploads/news/aoc_eka_2013/91.jpg)
![](../uploads/news/aoc_eka_2013/92.jpg)
![](../uploads/news/aoc_eka_2013/93.jpg)
![](../uploads/news/aoc_eka_2013/94.jpg)
![](../uploads/news/aoc_eka_2013/13.jpg)
![](../uploads/news/aoc_eka_2013/14.jpg)
![](../uploads/news/aoc_eka_2013/15.jpg)
![](../uploads/news/aoc_eka_2013/16.jpg)
![](../uploads/news/aoc_eka_2013/17.jpg)
![](../uploads/news/aoc_eka_2013/18.jpg)
![](../uploads/news/aoc_eka_2013/19.jpg)
![](../uploads/news/aoc_eka_2013/20.jpg)
![](../uploads/news/aoc_eka_2013/73.jpg)
![](../uploads/news/aoc_eka_2013/69.jpg)
![](../uploads/news/aoc_eka_2013/70.jpg)
![](../uploads/news/aoc_eka_2013/21.jpg)
![](../uploads/news/aoc_eka_2013/22.jpg)
![](../uploads/news/aoc_eka_2013/23.jpg)
![](../uploads/news/aoc_eka_2013/95.jpg)
![](../uploads/news/aoc_eka_2013/96.jpg)
![](../uploads/news/aoc_eka_2013/97.jpg)
![](../uploads/news/aoc_eka_2013/98.jpg)
![](../uploads/news/aoc_eka_2013/24.jpg)
![](../uploads/news/aoc_eka_2013/68.jpg)
![](../uploads/news/aoc_eka_2013/25.jpg)
![](../uploads/news/aoc_eka_2013/26.jpg)
![](../uploads/news/aoc_eka_2013/27.jpg)
![](../uploads/news/aoc_eka_2013/74.jpg)
![](../uploads/news/aoc_eka_2013/75.jpg)
![](../uploads/news/aoc_eka_2013/76.jpg)
![](../uploads/news/aoc_eka_2013/77.jpg)
![](../uploads/news/aoc_eka_2013/78.jpg)
![](../uploads/news/aoc_eka_2013/28.jpg)
![](../uploads/news/aoc_eka_2013/29.jpg)
![](../uploads/news/aoc_eka_2013/79.jpg)
![](../uploads/news/aoc_eka_2013/80.jpg)
![](../uploads/news/aoc_eka_2013/81.jpg)
![](../uploads/news/aoc_eka_2013/82.jpg)
![](../uploads/news/aoc_eka_2013/83.jpg)
![](../uploads/news/aoc_eka_2013/84.jpg)
![](../uploads/news/aoc_eka_2013/87.jpg)
![](../uploads/news/aoc_eka_2013/30.jpg)
![](../uploads/news/aoc_eka_2013/31.jpg)
![](../uploads/news/aoc_eka_2013/32.jpg)
![](../uploads/news/aoc_eka_2013/34.jpg)
![](../uploads/news/aoc_eka_2013/35.jpg)
![](../uploads/news/aoc_eka_2013/36.jpg)
![](../uploads/news/aoc_eka_2013/37.jpg)
![](../uploads/news/aoc_eka_2013/38.jpg)
![](../uploads/news/aoc_eka_2013/39.jpg)
![](../uploads/news/aoc_eka_2013/40.jpg)
![](../uploads/news/aoc_eka_2013/41.jpg)
![](../uploads/news/aoc_eka_2013/42.jpg)
![](../uploads/news/aoc_eka_2013/43.jpg)
![](../uploads/news/aoc_eka_2013/44.jpg)
SLAF Unit Mirigama
![](../uploads/news/aoc_eka_2013/45.jpg)
![](../uploads/news/aoc_eka_2013/46.jpg)
![](../uploads/news/aoc_eka_2013/47.jpg)
![](../uploads/news/aoc_eka_2013/48.jpg)
![](../uploads/news/aoc_eka_2013/49.jpg)
![](../uploads/news/aoc_eka_2013/50.jpg)
![](../uploads/news/aoc_eka_2013/51.jpg)
![](../uploads/news/aoc_eka_2013/52.jpg)
![](../uploads/news/aoc_eka_2013/53.jpg)
![](../uploads/news/aoc_eka_2013/54.jpg)
![](../uploads/news/aoc_eka_2013/55.jpg)
![](../uploads/news/aoc_eka_2013/57.jpg)
![](../uploads/news/aoc_eka_2013/58.jpg)
![](../uploads/news/aoc_eka_2013/59.jpg)
![](../uploads/news/aoc_eka_2013/60.jpg)
![](../uploads/news/aoc_eka_2013/61.jpg)
![](../uploads/news/aoc_eka_2013/62.jpg)
![](../uploads/news/aoc_eka_2013/63.jpg)
![](../uploads/news/aoc_eka_2013/64.jpg)
![](../uploads/news/aoc_eka_2013/65.jpg)
![](../uploads/news/aoc_eka_2013/66.jpg)
![](../uploads/news/aoc_eka_2013/56.jpg)
![](../uploads/news/aoc_eka_2013/67.jpg)