
දකුණු අප්‍රිකා ක්‍රිකට් කණ්ඩායම හෙලිටුවර්ස් මගින් ගමන් ගනී
දකුණු අප්‍රිකාණු ක්‍රිකට් කණ්ඩායම හා ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායම 2013 අගෝස්තු මස 03 වන දින ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ හෙලිටුවර්ස් සේවයට අයත් එම් ඒ 60 වර්ගයේ ගුවන් යානයක් මගින් රත්මලාන සිට මත්තල දක්වා ගමන් ගන්නා ලදී. ඒ 2013 අගෝස්තු මස 04 වන දින සූරියවැව මහින්ද රාජපක්ෂ ක්‍රීඩාපිටියේදී පවතවනු ලැබූ විස්සයි විස්ස ජාත්‍යන්තර ක්‍රිකට් තරඟය සඳහාය.
Videos

Images


















