ශ්‍රී ලංකා ගුවන් හමුදා පෙර පාසල් ගුරුවරින් සඳහා වැඩමුළුවක්
ශ්‍රී ලංකා ගුවන් හමුදා සුභසාධක අධ්‍යක්ෂ කාර්ය්‍යාලය හා සේවා වනිතා ඒකකය එක්ව සූදානම් කරන ලද  ගුවන් හමුදා පෙර පාසල් ගුරුවරියන් සඳහා වැඩමුළුවක් 2013 අගෝස්තු මස 04 වන දින උදෑසන 0800 පැයේ සිට 1800 පැය දක්වා ගුවන් හමුදා මූලස්ථානයේ පැරණි සම්මන්ත්‍රණ ශාලාවේදී පවත්වන ලදී.



මෙම වැමුළුවේ මූලික පරමාර්ථය වූයේ සියළු ගුරුවරියන් අතරරේ දැණූම බෙදා ගැනීම, දරුවන්ගේ මුල් ලමා විය සංවර්ධනය කිරීම, ධනාත්මක සිතුවිලි වර්ධනය ඇතුළු තවත් අංගයන්ය.පෙර පාසල් ගුරුවරියන් 46 දෙනෙකු පමණ මෙම අවස්ථාව සහා සහභාගී විය.



airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2025 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි