සූප වේදී ප‍්‍රදර්ශනයේ වැඩි දක්ෂතා ගුවන් හමුදාවෙන්
2013 සූප වේදී තරඟාවළිය හා ප‍්‍රදර්ශනය පසුගියදා බණ්ඩාරනායක ජාතයන්තර සම්මන්ත‍්‍රණ ශාලා පරිශයේදී පවත්වන ලදි. ශ‍්‍රී ලංකා ප‍්‍රධාන සූප වේදී සංගමය විසින් මෙම ප‍්‍රදර්ශනය සංවිධානය කරනු ලැබූ අතර ලංකාව පුරා සිටින සූප වේදීන් විශාල පිරිසක් මෙම ප‍්‍රදර්ශනයට දායකත්වය දක්වන ලදී.

මෙහිදී ගුවන් හමුදා සූප වේදීහු විශිෂ්ට දක්‍ෂතා දක්වමින් රන් පදක්කම් 01 ක්ද රිදී පදක්කම් 02 ක් සහ ලෝකඩ පදක්කම් 08 ක් දිනා ගැනීමට සමත් වූහ.

දක්‍ෂතා දැක්වූ ගුවන් හමුදා සූප වේදීන්
ගුවන් භට බණ්ඩාර පී එම් බී සී ඒ
රන් - 01
ලෝකඩ - 01

බලපංති සැරයන් ගව්ඩර් පී ආර්
රිදී - 01

නායක ගුවන් භට සංජීව එස් ඊ ඞී එල්
රිදී - 01

බලලත් නිළධාරී එම් එස් මාරසිංහ
ලෝකඩ - 02

බලලත් නිළධාරී කේ කේ පී ලංකා
ලෝකඩ - 02

බලලත් නිළධාරී පී ටී මුතුකුමාරණ
ලෝකඩ - 02

කෝප‍්‍රල් ප‍්‍රියංකර ආර් ජී එස්
ලෝකඩ - 02

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2025 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි