ඒකල කඳවුරටත් සුභ සාධක වෙළඳසැලක්
සියළුම පහසුකම් වලින් සපිරි සුභ සාධක වෙළඳසැලක් ඒකල ගුවන් හමුදා කඳවුරේදි සුභ සාධක අධ්‍යක්ෂක ගුවන් කොමදෝරු ඩබ් ඒ සිල්වා විසින් ඊයේ (31) විවෘත කරන ලදී.
කදවුරු අණදෙන නිළධාරී ගෲප් කපිතාන් ඒ.ජේ අමරසිංහගේ පුර්ණ අධික්ෂණය යටතේ මෙහි අලුත් වැඩියා කටයුතු සිදු කල අතර කොළඹ කඳවුරේ ගුවන් පුර පිහිටි ප්‍රධාන සුභ සාධක වෙළඳසැල මගින් මෙම වෙළඳසැල පෝෂණය කෙරේ.
මෙම සුභ සාධක වෙළඳසැල කඳවුරේ සිවිල් හා සේවා පුද්ගලයින් වෙනුවෙන් විවෘත වීමත් සමග ඔවුන්ට අඩු මිලට භාණ්ඩ ලබා ගැනීමේ හැකියාව වැඩි දියුණු වී ජීවින මට්ටම උසස් මට්ටමකට පත්වීම නිතැතින්ම සිදුවනු ඇත.