ඉන්දියන් ගුවන් හමුදාවේ ස්කුෂ් කණ්ඩායමක් ශ්‍රී ලංකා සංචාරයක
ඉන්දියන් ගුවන් හමුදාවේ ස්කුෂ් කණ්ඩායමක් 2013 අගෝස්තු මස 24 වන දින සවස සංචාරයක් සඳහා ශ්‍රී ලංකාවට පැමිණි අතර ඔව්න් 2013 අගෝස්තු 24 වන දින සිට 29 වන දින දක්වා ලංකාවේ රැඳී සිටී. එම කාළය තුල ශ්‍රී ලංකා ගුවන් හමුදාව, ශ්‍රී ලංකා යුද්ධ හමුදාව හා ශ්‍රී ලංකා යුද්ධ හමුදා කණ්ඩායම් සමඟ 2013 අගෝස්තු මස 26 හා 27 යන දිනයන්හි ශ්‍රී ලංකා ගුවන් හමුදාව රත්මලාන කඳවුරේ ස්කුෂ් සංකීර්ණයේදී තරඟ වැදීමට නියමිතය.




airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2025 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි