ජාතික ටෙනිස් ශූරතාවය තංගරාජා දිනේෂ්කාන්තන් දිනා ගන්නා ලදී
ශ්‍රී ලංකා ටෙනිස් සංගමය මගින් සංවිධානය කරනු ලැබූ 98 වන ජාතික ටෙනිස් ශූරතා තරඟාවලියේ ඒකල ශූරතාවය ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ තංගරාජාදිනේෂ්කාන්තන් විස්න් දිනා ගත් අතර එය 2013 අගෝස්තු මස 24 වන දින කොළඹ 07 පිහිටි ශ්‍රී ලංකා ටෙනිස් සංගමයේදී පැවැත්විණි.


airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2025 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි