තායිලන්ත විවෘත මළල ක්‍රීඩා උළෙල
ගුවන් හමුදා මළල ක්‍රීඩා ශූරිය හා 2012 වසරේ ජාතික ක්‍රීඩා උළෙලේ මී 1500 රන් පදක්කම් ලාබිය වන ගුවන් කාන්තා සදමාලී ඩී.ඒ.එස් අද උදැසන ජාතික සංචිතය නියෝජනය කරමින් තායිලන්තය බලා පිටත් විය.මෙම ජාතික සංචිතය සැප්තැම්බර් මස 03-06 දක්වා තායිලන්ත විවෘත මළල ක්‍රීඩා උළෙල සදහා සහභාගී වීමට නියමියමිතය.

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2025 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි