අන්තර් ඒකක මේ පංදු ශුරතාවලිය 2013
අන්තර් ඒකක මේස පංදු ශුරතාවලිය 2013 සදහා හිමිකම් කීමට ගුවන් හමුදා කොළඹ කදවුර පසුගියදා සමත් විය.මෙහි අනුශුරතාවය දිනා ගැනීමට ගුවන් හමුදා රත්මලන කදවුර සමත් විය.
පියාසර නිලධාරී ඒ.පී.ආර්.එම් සුරේෂ් හා නායක ගුවන් කාන්තා දිල්හානි ඩබ්.ඒ.එන් පිළිවෙලින් දක්ෂතම ක්‍රීඩ්කයා හා ක්‍රීඩිකාවට හිමි සම්මානයෙන් පිදුම් ලැබීය.
ශ්‍රී ලංකා මේස පංදු සංචිතයේ ලේකම් තුමන් වන ශ්‍රි රත්නායක මෙහි ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගි වූ අතර ගුවන් හමුදා කොලඹ කදවුරු 28 වන රෙජිමේන්තු පක්ෂාංගයේ අණදෙන නිලධාරී ගෲප් කැප්ටන් අයි.කේ වීරරත්න,ගුවන් හමුදා මේස පංදු සංචිතයේ සභාපති ගෲප් කැප්ටන් කේ.ඒ.එල්. රණතුංග අතුලු ජේෂ්ඨ නිලධාරින් මේ අවස්ථාවට එක් විය.