ජාතික ගෘහස්ථ කඹ ඇදීමේ තරගාවලියේ ජය ගුවන් හමුදාවට
ශ්‍රී ලංකා ගුවන් හමුදා කඹ ඇදීමේ කණ්ඩායම ජාතික ගෘහස්ථ කඹ ඇදීමේ තරගාවළියේ ශූරථාවය දිනා ගැනීමට පසුගියදා සමත් විය. දියගම මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගනයේ පැවති මෙම තරගාවලියේදී දෙහිවල යුනයිටඩ් ක්‍රීඩා සමාජය පරාජයට පත්කරමින් ගුවන් හමුදාවට මෙම ජයග්‍රහණය ලබා ගැනීමට සමත්විය.
කඹ ඇදීමේ ක්‍රීඩාව ගුවන් හමුදාවට නිළ වශයෙන් හඳුන්වා දුන්නේ 2011 වර්ෂයේ දීය. 2012 වර්ෂයේ පැවති ජාතික කඹ ඇදීමේ තරගාවළියේදී ගුවන් හමුදාවට 6 වන ස්ථානය හිමිවිය. ගුවන් හමුදා කඹ ඇදීමේ කණ්ඩායම කෙටි කලකදී මෙවැනි ජයග්‍රහණ ලබා ගැනීම පැසසිය යුතු කරුණකි.
ගුවන් හමුදා කඹ ඇදීමේ කණ්ඩායම පහත සඳහන් වෙයි
33647 නායක ගුවන් භට විජේතිලක කේබීජීඑම් - කණ්ඩායම් නායක
022144 නායක ගුවන් භට රාජපක්ෂ ආර්පීඩී
37627 නායක ගුවන් භට චතුරංග එච්පීඑන්
017501 නායක ගුවන් භට බණ්ඩාර ඩීඒජේඑස්
020098 නායක ගුවන් භට සිරිවර්ධන සීටීඑම්
019240 නායක ගුවන් භට ජයසූරිය ජේඒඩී
34475 නායක ගුවන් භට අශෝකරත්න බීජීජේපී
37171 නායක ගුවන් භට කුමාරගේ ජීඑච් එන්
33288 නායක ගුවන් භට එදිරිසිංහ ඊඩීකේආර්කේ - අතිරේක
019890 නායක ගුවන් භට ලසන්තක ආර් - අතිරේක