![](../uploads/news/fire_drill_at_bank_of_ceylon_headquarters/38.jpg)
ගුවන් හමුදාව ලංකා බැංකු මුලස්ථානයේදී හදිසි ගින්නකදී දිවි බේරා ගන්නා ආකාරය පුහුණු වෙයි
3:26pm on Thursday 17th October 2013
ශ්‍රී ලංකා ගුවන් හමුදා ගිනි නිවාරන හා ජීවිත ගලවා ගැනීමේ ඒකකය හා කොළඹ ගිනි නිවාරන ඒකකය හා එක්ව හදිසි ගිනි ගැනීමකදී ක්‍රියාකල යුතු ආකාරය පිළිබඳව පෙරහුරු සරඹයක් 2013 ඔක්තෝම්බර් මස 11 වන දින ලංකා බැංකු මුලස්ථානයේදී සිදුකරන ලදී. මෙම වසර තුල ගුවන් හමුදාව විසින් සිදුකරන ලද 12 වන පුහුණු සරඹය වන අතර කොළඹ ගිනි නිවාරන ඒකකය නියෝජනය කරමින් ගිනි නිවීමේ භටයින් 15 දෙනෙක්ද, ගුවන් හමුදා ගිනි නිවාරන ඒකකය නියෝජනය කරමින් ගිනි නිවීමේ භටයින් 45 දෙනෙක්ද මෙම පුහුණු අභ්‍යාසය සඳහා සහභාගී විය.
ලංකා බැංකුවේ සේවය කරන පුද්ගලයින් හට හදිසි අවස්ථාවකදී ක්‍රියාකලයුතු ආකාරය පිළිබඳව මෙම පුහුණුව මගින් මනාව අවබෝධ කර දීම අරමුණ වු අතර 1500කට ආසන්න සේවකයින් පිරිසක් මෙම පුහුණු අභ්‍යාසය සඳහා සහභාගී විය. මෙහිදී පහල මාලවල සිටින පුද්ගලයින් හට ජම්ප් ෂීට් නම් වු වායු මෙට්ටයකට පැනීමට සැලැස්විය. ඉහල මහල වල සිටින පුද්ගලයින් සේෆ්ටි රෝප් නම් වු කඹ ආධාරයෙන් මුදවා ගැනීම් සිදු කරන ලදී. එසේම ස්කයි ලිෆ්ට් බ්‍රොන්ටෝ නම් වු ගිනි නිවීමේ පුද්ගලයින් බේරා ගැනීමට හැකියාව ඇති ඉහලට එසවිය හැකි වාහනයක්ද මෙම පුහුණුව සඳහා ගිනි නිවාරන භටයින් යොදා ගන්නා ලදී.
ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ ප්‍රධාන ගිනි නිවාරන භාර නිළධාරී ගෲප් කැප්ටන් පී එම් සී පී ඩයස්, ගිනි නිවාරන ඒකකයේ අංශභාර නිලධාරී ස්කොඩ්‍රන් ලීඩර් චමිල හෙට්ටිආරච්චි යන නිළධාරීන්ගේ මගපෙන්වීමෙන් මෙම පුහුණු වැඩමුළුව පැවැත්විණි.
http://zeenews.india.com/photogallery/day-in-pics-11th-october_3044.html
ලංකා බැංකුවේ සේවය කරන පුද්ගලයින් හට හදිසි අවස්ථාවකදී ක්‍රියාකලයුතු ආකාරය පිළිබඳව මෙම පුහුණුව මගින් මනාව අවබෝධ කර දීම අරමුණ වු අතර 1500කට ආසන්න සේවකයින් පිරිසක් මෙම පුහුණු අභ්‍යාසය සඳහා සහභාගී විය. මෙහිදී පහල මාලවල සිටින පුද්ගලයින් හට ජම්ප් ෂීට් නම් වු වායු මෙට්ටයකට පැනීමට සැලැස්විය. ඉහල මහල වල සිටින පුද්ගලයින් සේෆ්ටි රෝප් නම් වු කඹ ආධාරයෙන් මුදවා ගැනීම් සිදු කරන ලදී. එසේම ස්කයි ලිෆ්ට් බ්‍රොන්ටෝ නම් වු ගිනි නිවීමේ පුද්ගලයින් බේරා ගැනීමට හැකියාව ඇති ඉහලට එසවිය හැකි වාහනයක්ද මෙම පුහුණුව සඳහා ගිනි නිවාරන භටයින් යොදා ගන්නා ලදී.
ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ ප්‍රධාන ගිනි නිවාරන භාර නිළධාරී ගෲප් කැප්ටන් පී එම් සී පී ඩයස්, ගිනි නිවාරන ඒකකයේ අංශභාර නිලධාරී ස්කොඩ්‍රන් ලීඩර් චමිල හෙට්ටිආරච්චි යන නිළධාරීන්ගේ මගපෙන්වීමෙන් මෙම පුහුණු වැඩමුළුව පැවැත්විණි.
http://zeenews.india.com/photogallery/day-in-pics-11th-october_3044.html
![](../uploads/news/fire_drill_at_bank_of_ceylon_headquarters/1.jpg)
![ගුවන් හමුදාව ලංකා බැංකු මුලස්ථානයේදී හදිසි ගින්නකදී දිවි බේරා ගන්නා ආකාරය පුහුණු වෙයි](../uploads/news/fire_drill_at_bank_of_ceylon_headquarters/2.jpg)
![ගුවන් හමුදාව ලංකා බැංකු මුලස්ථානයේදී හදිසි ගින්නකදී දිවි බේරා ගන්නා ආකාරය පුහුණු වෙයි](../uploads/news/fire_drill_at_bank_of_ceylon_headquarters/3.jpg)
![ගුවන් හමුදාව ලංකා බැංකු මුලස්ථානයේදී හදිසි ගින්නකදී දිවි බේරා ගන්නා ආකාරය පුහුණු වෙයි](../uploads/news/fire_drill_at_bank_of_ceylon_headquarters/4.jpg)
![ගුවන් හමුදාව ලංකා බැංකු මුලස්ථානයේදී හදිසි ගින්නකදී දිවි බේරා ගන්නා ආකාරය පුහුණු වෙයි](../uploads/news/fire_drill_at_bank_of_ceylon_headquarters/5.jpg)
![ගුවන් හමුදාව ලංකා බැංකු මුලස්ථානයේදී හදිසි ගින්නකදී දිවි බේරා ගන්නා ආකාරය පුහුණු වෙයි](../uploads/news/fire_drill_at_bank_of_ceylon_headquarters/6.jpg)
![ගුවන් හමුදාව ලංකා බැංකු මුලස්ථානයේදී හදිසි ගින්නකදී දිවි බේරා ගන්නා ආකාරය පුහුණු වෙයි](../uploads/news/fire_drill_at_bank_of_ceylon_headquarters/7.jpg)
![ගුවන් හමුදාව ලංකා බැංකු මුලස්ථානයේදී හදිසි ගින්නකදී දිවි බේරා ගන්නා ආකාරය පුහුණු වෙයි](../uploads/news/fire_drill_at_bank_of_ceylon_headquarters/8.jpg)
![ගුවන් හමුදාව ලංකා බැංකු මුලස්ථානයේදී හදිසි ගින්නකදී දිවි බේරා ගන්නා ආකාරය පුහුණු වෙයි](../uploads/news/fire_drill_at_bank_of_ceylon_headquarters/9.jpg)
![ගුවන් හමුදාව ලංකා බැංකු මුලස්ථානයේදී හදිසි ගින්නකදී දිවි බේරා ගන්නා ආකාරය පුහුණු වෙයි](../uploads/news/fire_drill_at_bank_of_ceylon_headquarters/10.jpg)
![ගුවන් හමුදාව ලංකා බැංකු මුලස්ථානයේදී හදිසි ගින්නකදී දිවි බේරා ගන්නා ආකාරය පුහුණු වෙයි](../uploads/news/fire_drill_at_bank_of_ceylon_headquarters/11.jpg)
![ගුවන් හමුදාව ලංකා බැංකු මුලස්ථානයේදී හදිසි ගින්නකදී දිවි බේරා ගන්නා ආකාරය පුහුණු වෙයි](../uploads/news/fire_drill_at_bank_of_ceylon_headquarters/12.jpg)
![ගුවන් හමුදාව ලංකා බැංකු මුලස්ථානයේදී හදිසි ගින්නකදී දිවි බේරා ගන්නා ආකාරය පුහුණු වෙයි](../uploads/news/fire_drill_at_bank_of_ceylon_headquarters/13.jpg)
![ගුවන් හමුදාව ලංකා බැංකු මුලස්ථානයේදී හදිසි ගින්නකදී දිවි බේරා ගන්නා ආකාරය පුහුණු වෙයි](../uploads/news/fire_drill_at_bank_of_ceylon_headquarters/14.jpg)
![ගුවන් හමුදාව ලංකා බැංකු මුලස්ථානයේදී හදිසි ගින්නකදී දිවි බේරා ගන්නා ආකාරය පුහුණු වෙයි](../uploads/news/fire_drill_at_bank_of_ceylon_headquarters/15.jpg)
![ගුවන් හමුදාව ලංකා බැංකු මුලස්ථානයේදී හදිසි ගින්නකදී දිවි බේරා ගන්නා ආකාරය පුහුණු වෙයි](../uploads/news/fire_drill_at_bank_of_ceylon_headquarters/16.jpg)
![ගුවන් හමුදාව ලංකා බැංකු මුලස්ථානයේදී හදිසි ගින්නකදී දිවි බේරා ගන්නා ආකාරය පුහුණු වෙයි](../uploads/news/fire_drill_at_bank_of_ceylon_headquarters/17.jpg)
![ගුවන් හමුදාව ලංකා බැංකු මුලස්ථානයේදී හදිසි ගින්නකදී දිවි බේරා ගන්නා ආකාරය පුහුණු වෙයි](../uploads/news/fire_drill_at_bank_of_ceylon_headquarters/18.jpg)
![ගුවන් හමුදාව ලංකා බැංකු මුලස්ථානයේදී හදිසි ගින්නකදී දිවි බේරා ගන්නා ආකාරය පුහුණු වෙයි](../uploads/news/fire_drill_at_bank_of_ceylon_headquarters/19.jpg)
![ගුවන් හමුදාව ලංකා බැංකු මුලස්ථානයේදී හදිසි ගින්නකදී දිවි බේරා ගන්නා ආකාරය පුහුණු වෙයි](../uploads/news/fire_drill_at_bank_of_ceylon_headquarters/20.jpg)
![ගුවන් හමුදාව ලංකා බැංකු මුලස්ථානයේදී හදිසි ගින්නකදී දිවි බේරා ගන්නා ආකාරය පුහුණු වෙයි](../uploads/news/fire_drill_at_bank_of_ceylon_headquarters/21.jpg)
![ගුවන් හමුදාව ලංකා බැංකු මුලස්ථානයේදී හදිසි ගින්නකදී දිවි බේරා ගන්නා ආකාරය පුහුණු වෙයි](../uploads/news/fire_drill_at_bank_of_ceylon_headquarters/22.jpg)
![ගුවන් හමුදාව ලංකා බැංකු මුලස්ථානයේදී හදිසි ගින්නකදී දිවි බේරා ගන්නා ආකාරය පුහුණු වෙයි](../uploads/news/fire_drill_at_bank_of_ceylon_headquarters/23.jpg)
![ගුවන් හමුදාව ලංකා බැංකු මුලස්ථානයේදී හදිසි ගින්නකදී දිවි බේරා ගන්නා ආකාරය පුහුණු වෙයි](../uploads/news/fire_drill_at_bank_of_ceylon_headquarters/24.jpg)
![ගුවන් හමුදාව ලංකා බැංකු මුලස්ථානයේදී හදිසි ගින්නකදී දිවි බේරා ගන්නා ආකාරය පුහුණු වෙයි](../uploads/news/fire_drill_at_bank_of_ceylon_headquarters/25.jpg)
![ගුවන් හමුදාව ලංකා බැංකු මුලස්ථානයේදී හදිසි ගින්නකදී දිවි බේරා ගන්නා ආකාරය පුහුණු වෙයි](../uploads/news/fire_drill_at_bank_of_ceylon_headquarters/26.jpg)
![ගුවන් හමුදාව ලංකා බැංකු මුලස්ථානයේදී හදිසි ගින්නකදී දිවි බේරා ගන්නා ආකාරය පුහුණු වෙයි](../uploads/news/fire_drill_at_bank_of_ceylon_headquarters/27.jpg)
![ගුවන් හමුදාව ලංකා බැංකු මුලස්ථානයේදී හදිසි ගින්නකදී දිවි බේරා ගන්නා ආකාරය පුහුණු වෙයි](../uploads/news/fire_drill_at_bank_of_ceylon_headquarters/28.jpg)
![ගුවන් හමුදාව ලංකා බැංකු මුලස්ථානයේදී හදිසි ගින්නකදී දිවි බේරා ගන්නා ආකාරය පුහුණු වෙයි](../uploads/news/fire_drill_at_bank_of_ceylon_headquarters/29.jpg)
![ගුවන් හමුදාව ලංකා බැංකු මුලස්ථානයේදී හදිසි ගින්නකදී දිවි බේරා ගන්නා ආකාරය පුහුණු වෙයි](../uploads/news/fire_drill_at_bank_of_ceylon_headquarters/30.jpg)
![ගුවන් හමුදාව ලංකා බැංකු මුලස්ථානයේදී හදිසි ගින්නකදී දිවි බේරා ගන්නා ආකාරය පුහුණු වෙයි](../uploads/news/fire_drill_at_bank_of_ceylon_headquarters/32.jpg)
![ගුවන් හමුදාව ලංකා බැංකු මුලස්ථානයේදී හදිසි ගින්නකදී දිවි බේරා ගන්නා ආකාරය පුහුණු වෙයි](../uploads/news/fire_drill_at_bank_of_ceylon_headquarters/33.jpg)
![ගුවන් හමුදාව ලංකා බැංකු මුලස්ථානයේදී හදිසි ගින්නකදී දිවි බේරා ගන්නා ආකාරය පුහුණු වෙයි](../uploads/news/fire_drill_at_bank_of_ceylon_headquarters/34.jpg)
![ගුවන් හමුදාව ලංකා බැංකු මුලස්ථානයේදී හදිසි ගින්නකදී දිවි බේරා ගන්නා ආකාරය පුහුණු වෙයි](../uploads/news/fire_drill_at_bank_of_ceylon_headquarters/35.jpg)
![ගුවන් හමුදාව ලංකා බැංකු මුලස්ථානයේදී හදිසි ගින්නකදී දිවි බේරා ගන්නා ආකාරය පුහුණු වෙයි](../uploads/news/fire_drill_at_bank_of_ceylon_headquarters/36.jpg)
![ගුවන් හමුදාව ලංකා බැංකු මුලස්ථානයේදී හදිසි ගින්නකදී දිවි බේරා ගන්නා ආකාරය පුහුණු වෙයි](../uploads/news/fire_drill_at_bank_of_ceylon_headquarters/37.jpg)
![ගුවන් හමුදාව ලංකා බැංකු මුලස්ථානයේදී හදිසි ගින්නකදී දිවි බේරා ගන්නා ආකාරය පුහුණු වෙයි](../uploads/news/fire_drill_at_bank_of_ceylon_headquarters/38.jpg)
![ගුවන් හමුදාව ලංකා බැංකු මුලස්ථානයේදී හදිසි ගින්නකදී දිවි බේරා ගන්නා ආකාරය පුහුණු වෙයි](../uploads/news/fire_drill_at_bank_of_ceylon_headquarters/39.jpg)
![ගුවන් හමුදාව ලංකා බැංකු මුලස්ථානයේදී හදිසි ගින්නකදී දිවි බේරා ගන්නා ආකාරය පුහුණු වෙයි](../uploads/news/fire_drill_at_bank_of_ceylon_headquarters/40.jpg)
![ගුවන් හමුදාව ලංකා බැංකු මුලස්ථානයේදී හදිසි ගින්නකදී දිවි බේරා ගන්නා ආකාරය පුහුණු වෙයි](../uploads/news/fire_drill_at_bank_of_ceylon_headquarters/41.jpg)
![ගුවන් හමුදාව ලංකා බැංකු මුලස්ථානයේදී හදිසි ගින්නකදී දිවි බේරා ගන්නා ආකාරය පුහුණු වෙයි](../uploads/news/fire_drill_at_bank_of_ceylon_headquarters/42.jpg)
![ගුවන් හමුදාව ලංකා බැංකු මුලස්ථානයේදී හදිසි ගින්නකදී දිවි බේරා ගන්නා ආකාරය පුහුණු වෙයි](../uploads/news/fire_drill_at_bank_of_ceylon_headquarters/43.jpg)
![ගුවන් හමුදාව ලංකා බැංකු මුලස්ථානයේදී හදිසි ගින්නකදී දිවි බේරා ගන්නා ආකාරය පුහුණු වෙයි](../uploads/news/fire_drill_at_bank_of_ceylon_headquarters/44.jpg)
![ගුවන් හමුදාව ලංකා බැංකු මුලස්ථානයේදී හදිසි ගින්නකදී දිවි බේරා ගන්නා ආකාරය පුහුණු වෙයි](../uploads/news/fire_drill_at_bank_of_ceylon_headquarters/45.jpg)
![ගුවන් හමුදාව ලංකා බැංකු මුලස්ථානයේදී හදිසි ගින්නකදී දිවි බේරා ගන්නා ආකාරය පුහුණු වෙයි](../uploads/news/fire_drill_at_bank_of_ceylon_headquarters/62.jpg)
![ගුවන් හමුදාව ලංකා බැංකු මුලස්ථානයේදී හදිසි ගින්නකදී දිවි බේරා ගන්නා ආකාරය පුහුණු වෙයි](../uploads/news/fire_drill_at_bank_of_ceylon_headquarters/63.jpg)
![ගුවන් හමුදාව ලංකා බැංකු මුලස්ථානයේදී හදිසි ගින්නකදී දිවි බේරා ගන්නා ආකාරය පුහුණු වෙයි](../uploads/news/fire_drill_at_bank_of_ceylon_headquarters/64.jpg)
![ගුවන් හමුදාව ලංකා බැංකු මුලස්ථානයේදී හදිසි ගින්නකදී දිවි බේරා ගන්නා ආකාරය පුහුණු වෙයි](../uploads/news/fire_drill_at_bank_of_ceylon_headquarters/46.jpg)
![ගුවන් හමුදාව ලංකා බැංකු මුලස්ථානයේදී හදිසි ගින්නකදී දිවි බේරා ගන්නා ආකාරය පුහුණු වෙයි](../uploads/news/fire_drill_at_bank_of_ceylon_headquarters/47.jpg)
![ගුවන් හමුදාව ලංකා බැංකු මුලස්ථානයේදී හදිසි ගින්නකදී දිවි බේරා ගන්නා ආකාරය පුහුණු වෙයි](../uploads/news/fire_drill_at_bank_of_ceylon_headquarters/48.jpg)
![ගුවන් හමුදාව ලංකා බැංකු මුලස්ථානයේදී හදිසි ගින්නකදී දිවි බේරා ගන්නා ආකාරය පුහුණු වෙයි](../uploads/news/fire_drill_at_bank_of_ceylon_headquarters/49.jpg)
![ගුවන් හමුදාව ලංකා බැංකු මුලස්ථානයේදී හදිසි ගින්නකදී දිවි බේරා ගන්නා ආකාරය පුහුණු වෙයි](../uploads/news/fire_drill_at_bank_of_ceylon_headquarters/50.jpg)
![ගුවන් හමුදාව ලංකා බැංකු මුලස්ථානයේදී හදිසි ගින්නකදී දිවි බේරා ගන්නා ආකාරය පුහුණු වෙයි](../uploads/news/fire_drill_at_bank_of_ceylon_headquarters/51.jpg)
![ගුවන් හමුදාව ලංකා බැංකු මුලස්ථානයේදී හදිසි ගින්නකදී දිවි බේරා ගන්නා ආකාරය පුහුණු වෙයි](../uploads/news/fire_drill_at_bank_of_ceylon_headquarters/52.jpg)
![ගුවන් හමුදාව ලංකා බැංකු මුලස්ථානයේදී හදිසි ගින්නකදී දිවි බේරා ගන්නා ආකාරය පුහුණු වෙයි](../uploads/news/fire_drill_at_bank_of_ceylon_headquarters/53.jpg)
![ගුවන් හමුදාව ලංකා බැංකු මුලස්ථානයේදී හදිසි ගින්නකදී දිවි බේරා ගන්නා ආකාරය පුහුණු වෙයි](../uploads/news/fire_drill_at_bank_of_ceylon_headquarters/54.jpg)
![ගුවන් හමුදාව ලංකා බැංකු මුලස්ථානයේදී හදිසි ගින්නකදී දිවි බේරා ගන්නා ආකාරය පුහුණු වෙයි](../uploads/news/fire_drill_at_bank_of_ceylon_headquarters/55.jpg)
![ගුවන් හමුදාව ලංකා බැංකු මුලස්ථානයේදී හදිසි ගින්නකදී දිවි බේරා ගන්නා ආකාරය පුහුණු වෙයි](../uploads/news/fire_drill_at_bank_of_ceylon_headquarters/56.jpg)
![ගුවන් හමුදාව ලංකා බැංකු මුලස්ථානයේදී හදිසි ගින්නකදී දිවි බේරා ගන්නා ආකාරය පුහුණු වෙයි](../uploads/news/fire_drill_at_bank_of_ceylon_headquarters/57.jpg)
![ගුවන් හමුදාව ලංකා බැංකු මුලස්ථානයේදී හදිසි ගින්නකදී දිවි බේරා ගන්නා ආකාරය පුහුණු වෙයි](../uploads/news/fire_drill_at_bank_of_ceylon_headquarters/58.jpg)
![ගුවන් හමුදාව ලංකා බැංකු මුලස්ථානයේදී හදිසි ගින්නකදී දිවි බේරා ගන්නා ආකාරය පුහුණු වෙයි](../uploads/news/fire_drill_at_bank_of_ceylon_headquarters/59.jpg)
![ගුවන් හමුදාව ලංකා බැංකු මුලස්ථානයේදී හදිසි ගින්නකදී දිවි බේරා ගන්නා ආකාරය පුහුණු වෙයි](../uploads/news/fire_drill_at_bank_of_ceylon_headquarters/60.jpg)
![ගුවන් හමුදාව ලංකා බැංකු මුලස්ථානයේදී හදිසි ගින්නකදී දිවි බේරා ගන්නා ආකාරය පුහුණු වෙයි](../uploads/news/fire_drill_at_bank_of_ceylon_headquarters/61.jpg)