දැයට සෙවණ ජාතික රුක් රෝපණ වැඩසටහන
4:24pm on Friday 29th November 2013
පරිසර අමාත්‍යාංශයේ මෙහෙයවීමෙන් 2010 නොවැම්බර් මස 15 දින විනාඩි 11ක් ඇතුළත දීපව්‍යාප්තව පැල එකොළොස් ලක්ෂයක් රෝපණය කරමින් 'දැයට සෙවණ' ජාතික රුක් රෝපණ වැඩසටහන ආරම්භ කරන ලදී.
අතිගරු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමන්ගේ ජන්ම දිනය සහ ජනාධිපති පදවිප්‍රාප්තිය සමරමින් 2013 නොවැම්බර් මස 15 දින පරිසර හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යාංශයේ මෙහෙයවීමෙන් දීප ව්‍යාප්තව මෙම වැඩසටහන ක්‍රියාත්මක කරන ලදී.
ඒ හා සමගාමීව ගුවන් හමුදාවද තම කඳවුරු ඒකක වල රුක් රෝපණ වැඩසටහන ක්‍රියාත්මක කරමින් දායකත්වය ලබා දෙන ලදී.

SLAF Base Katunayake
Command Agro Unit
SLAF Base Anuradapura
SLAF Base Hingurakgoda
SLAF Base Vavuniya
SLAF Academy China Bay
SLAF Station Colombo
SLAF Station Palaly
SLAF Station Morawewa
SLAF Station Palavi
SLAF station Sigiriya
SLAF Unit Batticaloa
SLAF Unit Koggala
SLAF Unit Mirigama
SLAF Unit Weerawila
SLAF Combat Training School Vanni
SLAF Combat Training School Diyatalawa
SLAF Station Ampara